siyambala genawema nadda?  me kathawa mokakda?

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    wadak karapu minihek mukuthma nokala wage wena aya kiyaddi kiyana kathawak neda ? aththa kathawa yanneth siyabala scene ekak :)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සියඹලා වෙළෙන්දෙක් සියඹලා අරන් ගිහින් කඩේකට විකුනන්න. මුදලාලි සියඹලා බලලා කිව්වලු මේකේ පොතුවලට මෙචහර කිලෝ ගානක් අයින් කරන්න වෙනවා. ආයේ ඇට වලට මෙච්චර කිලෝ ගානක් අඩු කරන්න වෙනවා. ගෝනිවල බරත් අඩු කරන්න වෙනවා කියලා....

    වෙළෙන්දා බලන් ඉඳලා ඇහුවලු එතකොට මුදලාලි මේකේ සියඹලා ඇත්තෙම නැද්ද කියලා.

    :rofl:
     
    • Like
    Reactions: D_Mad and machan :D

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    summery: goviyek siyambala ara town eke kadekata siyabala vikunanna yanawa. Kade mudalali, siyabala kirala, eke pothu wala barata, thetha barata, bag ekata kiyala bara adu karala, bohoma adu ganak goviyata denawa. Awasaneta goviyata yanthamata town ekata enna viyadam wechcha ganata hariyana ganak thama labenne.
    Earning = Expenditure
    So,
    Status before the business = Status after the business
    so...
    Goviya siyabala vikka = Goviya Siyabala vikunanna town ekata giye na.
    That's all.
    Thanks.
     
    • Like
    Reactions: D_Mad

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සියඹලා වෙළෙන්දෙක් සියඹලා අරන් ගිහින් කඩේකට විකුනන්න. මුදලාලි සියඹලා බලලා කිව්වලු මේකේ පොතුවලට මෙචහර කිලෝ ගානක් අයින් කරන්න වෙනවා. ආයේ ඇට වලට මෙච්චර කිලෝ ගානක් අඩු කරන්න වෙනවා. ගෝනිවල බරත් අඩු කරන්න වෙනවා කියලා....

    වෙළෙන්දා බලන් ඉඳලා ඇහුවලු එතකොට මුදලාලි මේකේ සියඹලා ඇත්තෙම නැද්ද කියලා.

    :rofl:

    හොඳයි නම් රෙප් දීපන් හවසට පාන් බාගයක්වත් කන්න.. :yes::yes:
     
    • Like
    Reactions: TakurZ

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    සියඹලා වෙළෙන්දෙක් සියඹලා අරන් ගිහින් කඩේකට විකුනන්න. මුදලාලි සියඹලා බලලා කිව්වලු මේකේ පොතුවලට මෙචහර කිලෝ ගානක් අයින් කරන්න වෙනවා. ආයේ ඇට වලට මෙච්චර කිලෝ ගානක් අඩු කරන්න වෙනවා. ගෝනිවල බරත් අඩු කරන්න වෙනවා කියලා....

    වෙළෙන්දා බලන් ඉඳලා ඇහුවලු එතකොට මුදලාලි මේකේ සියඹලා ඇත්තෙම නැද්ද කියලා.

    :rofl:
    අඩේ මේකද සිරා කතාව බං..:rolleyes: මමත් හොය හොය හිටියෙ මේ සියඹලා සීන් එක..:eek:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,719
    40,321
    113
    හොඳයි නම් රෙප් දීපන් හවසට පාන් බාගයක්වත් කන්න.. :yes::yes:

    You must spread some Reputation around before giving it to JesonRulez again.
    උබට අද බඩගින්නේ තමා ඉන්න වෙන්නේ :(:(
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    සියඹලා වෙළෙන්දෙක් සියඹලා අරන් ගිහින් කඩේකට විකුනන්න. මුදලාලි සියඹලා බලලා කිව්වලු මේකේ පොතුවලට මෙචහර කිලෝ ගානක් අයින් කරන්න වෙනවා. ආයේ ඇට වලට මෙච්චර කිලෝ ගානක් අඩු කරන්න වෙනවා. ගෝනිවල බරත් අඩු කරන්න වෙනවා කියලා....

    වෙළෙන්දා බලන් ඉඳලා ඇහුවලු එතකොට මුදලාලි මේකේ සියඹලා ඇත්තෙම නැද්ද කියලා.

    :rofl:

    Ela ela thx
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හොඳයි නම් රෙප් දීපන් හවසට පාන් බාගයක්වත් කන්න.. :yes::yes:

    You must spread some Reputation around before giving it to JesonRulez again.
    උඹට පාං බාගයක් කාල ඇද්ද බං :sorry: :sorry:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    හොඳයි නම් රෙප් දීපන් හවසට පාන් බාගයක්වත් කන්න.. :yes::yes:

    ඔන්න දුන්න, ඉතුරු වුනොත් සෝස් බෝතලේකුත් ගනින්
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    සියඹලා වෙළෙන්දෙක් සියඹලා අරන් ගිහින් කඩේකට විකුනන්න. මුදලාලි සියඹලා බලලා කිව්වලු මේකේ පොතුවලට මෙචහර කිලෝ ගානක් අයින් කරන්න වෙනවා. ආයේ ඇට වලට මෙච්චර කිලෝ ගානක් අඩු කරන්න වෙනවා. ගෝනිවල බරත් අඩු කරන්න වෙනවා කියලා....

    වෙළෙන්දා බලන් ඉඳලා ඇහුවලු එතකොට මුදලාලි මේකේ සියඹලා ඇත්තෙම නැද්ද කියලා.

    :rofl:

    mokakda machan ee kathawe moral eka??
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    mokakda machan ee kathawe moral eka??

    සමහර එවුන්ට මොකක් හරි වැඩක් කරාම ඒකෙ වැරදිමයි පේන්නේ බන්. හොඳක් දකින්නෙම නෑ. ඒක තමයි මොරාල් එක. ඔය කතාව මහින්ද කිව්වේ 2015 budget එක ඉදිරිපත් කරපු වෙලාවේ. මතකද?
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    සමහර එවුන්ට මොකක් හරි වැඩක් කරාම ඒකෙ වැරදිමයි පේන්නේ බන්. හොඳක් දකින්නෙම නෑ. ඒක තමයි මොරාල් එක. ඔය කතාව මහින්ද කිව්වේ 2015 budget එක ඉදිරිපත් කරපු වෙලාවේ. මතකද?

    Ado umba kohomada ban hariyatama mage ammai taaththai gana kiwwe:P:rofl: