සියඹලා විකුණන් ගිය මිනිහෙක්ට මුදලාලි කිව්වලු මේකේ පොතු වලට මෙච්චරයි, ඇට වලට මෙච්චරයි, ගෝනියට මෙච්චරයි.. අරවට මෙච්චර යි මේවට මෙච්චරයි වගේ දේවල් කියලා සියඹල ගෝනියේ මිල ගොඩක්ම අඩු කරාලු.. ඉතිං මල පැනල අර මිනිහා ඇහුවා ' දැන් එතකොට මුදලාලි මං සියඹලා ගෙනාවෙම නැද්ද..