size එකෙන් ලොකු සහ පොඩි දේවල්
01. කිඹුලෙක් විශාල ලෙස වැඩෙන්න පුළුවන්
02. දැනට ජිවත් වන විශාලම සර්පයා ඇනකොන්ඩා
03. ලෝකයේ ලොකුම දරුවාගේ බර 10kg කි. එම වයසේ සාමාන්‍ය දරුවකුට සාපේක්ෂව ඔහුගේ ප්‍රමාණය ඡායාරූපයේ දැක්වේ
04. මෙහි දැක්වෙන්නේ මිනිස් ඇටසැකිල්ලක් සහ ගොරිල්ලකුගේ ඇටසැකිල්ලකි
05. මිනිසේක්ටත් වඩා විශාල ජෙලි ෆිෂ් කෙනෙක්
06. McDonald’s හි Big Macs වල ප්‍රමාණය වසර ගණනාවක් පුරා වෙනස් වී ඇති අයුරු
07. කෝක් ටින් එකකට සංසන්දනය කර ඇති මාසයක් වයසැති පූස් පැටියෙකුගේ ප්‍රමාණය
08. නිල් තල්මසෙක් සහ නැවක ප්‍රමාණය
09. අලුත උපන් පූස් පැටියෙකුගේ හිස බෝතල් මුඩියක ප්‍රමාණයට සමානයි
10. ඩොලර් 10,000ක් ඩොලර් 1 නෝට්ටු වලින් සහ ඩොලර් 100 නෝට්ටු වලින්
11. මිනිසෙකුට සාපේක්ෂව elephant sealගේ විශාලත්වය
12. දින 6 ක් වයසැති මී පැටියෙක්
13. මිනිසෙකුගේ අතට සාපේක්ෂව වලහකුගේ අත සහ නිය
14. දකුණු ඇමරිකානු විශාල රාජාලියෙක්
15. 1960 ගණන්වල 10MB hard drive එකක්

+