size එකෙන් ලොකු සහ පොඩි දේවල්

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
size එකෙන් ලොකු සහ පොඩි දේවල්

01. කිඹුලෙක් විශාල ලෙස වැඩෙන්න පුළුවන්

uIH9xOA.jpg


02. දැනට ජිවත් වන විශාලම සර්පයා ඇනකොන්ඩා

Ks5nFf7.jpg


03. ලෝකයේ ලොකුම දරුවාගේ බර 10kg කි. එම වයසේ සාමාන්‍ය දරුවකුට සාපේක්ෂව ඔහුගේ ප්‍රමාණය ඡායාරූපයේ දැක්වේ

dOycgmr.jpg


04. මෙහි දැක්වෙන්නේ මිනිස් ඇටසැකිල්ලක් සහ ගොරිල්ලකුගේ ඇටසැකිල්ලකි

Khq1bhS.jpg


05. මිනිසේක්ටත් වඩා විශාල ජෙලි ෆිෂ් කෙනෙක්

7yo8NvZ.jpg


06. McDonald’s හි Big Macs වල ප්‍රමාණය වසර ගණනාවක් පුරා වෙනස් වී ඇති අයුරු

MkzDyql.jpg


07. කෝක් ටින් එකකට සංසන්දනය කර ඇති මාසයක් වයසැති පූස් පැටියෙකුගේ ප්‍රමාණය

Hr5Y2hf.jpg


08. නිල් තල්මසෙක් සහ නැවක ප්‍රමාණය

M0zoSUX.jpg


09. අලුත උපන් පූස් පැටියෙකුගේ හිස බෝතල් මුඩියක ප්‍රමාණයට සමානයි

r4zQ0C2.jpg


10. ඩොලර් 10,000ක් ඩොලර් 1 නෝට්ටු වලින් සහ ඩොලර් 100 නෝට්ටු වලින්

l809PTf.jpg


11. මිනිසෙකුට සාපේක්ෂව elephant sealගේ විශාලත්වය

MBT29M5.jpg


12. දින 6 ක් වයසැති මී පැටියෙක්

OauqHc4.jpg


13. මිනිසෙකුගේ අතට සාපේක්ෂව වලහකුගේ අත සහ නිය

XciIcuy.jpg


14. දකුණු ඇමරිකානු විශාල රාජාලියෙක්

9ndkVpu.jpg


15. 1960 ගණන්වල 10MB hard drive එකක්

rtHnGf6.jpg


 

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0



░▐█▀▄─▒█▒█▒▐██▄▒▄██▌▒▐█▀█
░▐█▀▀▄▒█▒█░▒█░▒█░▒█░▒▐█▄█
░▐█▄▄▀▒▀▄▀▒▐█░░░░▒█▌▒▐█░░

අම්ම්බෝහ් කිඹුලා..:shocked:
You must spread some Reputation around before giving it to Misha_K again.​


TFS machan

rep+

Patta......

:D:D