Skateboard එකක් ගන්න HELP !!

intel_inside

Well-known member
  • Jan 19, 2012
    2,296
    1,334
    113
    Skateboard.png

    මචන්ලා skateboard එකක් ගන්න colombo area එකෙ අඩුවට place එකක් කොහෙද තියෙන්නෙ ?
    නෑත්නම් කා ගාව හරි විකුනන්න තියනවද හොන්ද එකක් ?
    :)
     
    Last edited:

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මෙන්න මචෝ රටින් ඕනෙ නම් ගෙන්නන්න පුළුවන්. වැඩි ගාණක් නෑ වගේ. අරන් ඉන්ඩිපෙන්ඩන්ස් ආකේඩ් වගේ පදින්න පුළුවන්. මෙන්න ලින්ක් එක :yes: හැබැයි මචන් ආරක්ෂක උපක්රම අනුගමනය කරපන්;)
     
    Last edited: