skating shoes....(රෝද සපත්තු)

sumudusp2005

Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    යාළුවනේ.........

    මගෙ දුවගෙ skating shoes දෙකක් තියනව. තවම අල්ලගෙන තමයි පදින්නෙ, ඇත්තටම හිතුවොත් පදිනව නෙමෙයි ඇවිදින එකයි කරන්නෙ.

    කවුරුහරි දන්න තැනක් තියනවද skating shoes පුරුදු කරන තැනක්. මහරගම අවටින් තමයි බලන්නේ.... පොඩ්ඩිට වයස අවුරුදු 04 යි.

    25800432_xxl.jpg

    adraxx-inline-skates-blue-6-to-8-years-medium_5723c04751de1ef2e59652be1d6b5dc0.jpg

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    sha maru tathta kank <3 normaly lankwa aye oya wage sport lamainta purudu karna nha ne.

    google it machan u can find a person

    Thanks brother. පොඩි කාලෙ කියල දුන්නම එයාලට කැමතිනම් skill එක හදා ගන්න කාලෙත් තියනව. අනික කොයි දේත් ඉගෙන ගන්න එක හොදයිනෙ මචන්. කවදා හරි කොතනදි හරි උවමනා වෙයි.:D
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    machan podi ekkenata oyama ath deken allagena support eka denna mage duwath patan gaththe awrudu pahen wage den eya hodata practice wela inne e kaale mama kale ath deken allagena udaw kala eka den eyata wayasa awrudu atak wenawa oka tiken tika wetila peralila purudu wei special class yawanna one nehe.
     
    Thanks frd. මම දැනටත් එහෙම තමයි පුරුදු කරන්නෙ, වැටෙන පොඩි වෙන එකනම් අලුත් දෙයක් නෙමෙයි. එව්ව OK. එත් අපිත් එක්ක පුරුදු වෙද්දි හුරතලේ වැඩියි. :lol:
     
    hasanka522

    Member
    May 16, 2022
    11
    2
    3
    යාළුවනේ.........

    මගෙ දුවගෙ skating shoes දෙකක් තියනව. තවම අල්ලගෙන තමයි පදින්නෙ, ඇත්තටම හිතුවොත් පදිනව නෙමෙයි ඇවිදින එකයි කරන්නෙ.

    කවුරුහරි දන්න තැනක් තියනවද skating shoes පුරුදු කරන තැනක්. මහරගම අවටින් තමයි බලන්නේ.... පොඩ්ඩිට වයස අවුරුදු 04 යි.

    25800432_xxl.jpg

    adraxx-inline-skates-blue-6-to-8-years-medium_5723c04751de1ef2e59652be1d6b5dc0.jpg
    ayye mata roda sapaththu dekak ganna one. ganna thanak dannawada hoda?