Skill Assessment කරලා ඕසි ගිය අය ඉන්නවද?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,135
    12,023
    113
    ROLE : SOFTWARE ENGINEERING
    උඹලගේ අත්දැකිම කියපන්කෝ මචං. කොචිචර කාලයක් ගියාද? PTE/IELTS කරාට පස්සේ ? වීසා එක එන්න
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,135
    12,023
    113
    skill assesment nam pass ban..PTE kerala results denne kiuwa.
    ඉතින් උඹ කරනවද ඒක. කොච්චර කාලයක් යනවාද? බන් ඔය එක්සෑම් කලාට පස්සේ ....විසා එන්න
     
    sajithmax

    Member
    Jul 27, 2008
    21
    15
    3
    ඉතින් උඹ කරනවද ඒක. කොච්චර කාලයක් යනවාද? බන් ඔය එක්සෑම් කලාට පස්සේ ....විසා එන්න
    eke depend ban..6 months 3 months wage yai kiuwa..a welawata tiyana job demand eke anuwa thamai..june wala pte keranawa.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,135
    12,023
    113
    eke depend ban..6 months 3 months wage yai kiuwa..a welawata tiyana job demand eke anuwa thamai..june wala pte keranawa.
    ගුඩ් ලක් මචං

    eke depend ban..6 months 3 months wage yai kiuwa..a welawata tiyana job demand eke anuwa thamai..june wala pte keranawa.

    Uba job karana gaman da karanne ?
    ------ Post added on May 5, 2025 at 6:59 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,479
    86,745
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් උඹ කරනවද ඒක. කොච්චර කාලයක් යනවාද? බන් ඔය එක්සෑම් කලාට පස්සේ ....විසා එන්න

    Skill assessment එක කර ගමන් උබට වීස දෙන්න බැඳිල නෑ උන්.
    SA කරාට පස්සෙ උබ ඇප්ලයි කරන වීස එකට Expression of interest(EOI)දාන්න ඕන SA එකයි අනිත් සුදුසුකම් ටිකයි පෙන්නලා.
    ඒ EOI එක උන් accept කරොත් උබට visa ඇප්ලයි කරන්න invitation එකක් එනවා.

    අන්න ඒක ආවට පස්සෙ තමයි visa ඇප්ලයි කරන්නෙ.
     
    nnp327

    Well-known member
  • Apr 10, 2011
    574
    457
    63
    Software Engineer is highly competitive occupation. 95 points wath nathuwa direct PR ganna ba.
    You can try 491 with less points.
     
    • Like
    Reactions: Shamal3001

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    ROLE : SOFTWARE ENGINEERING
    උඹලගේ අත්දැකිම කියපන්කෝ මචං. කොචිචර කාලයක් ගියාද? PTE/IELTS කරාට පස්සේ ? වීසා එක එන්න
    mama giye skilled nomination visa, 190. mama damme State nomination , eka daala approve wunayn passe maasa deken awa invitaition eka, e kaale minimum points 60k oney, mata thibba 65. kohoma hari dan 80k wath oney mama danna widiyata, mama awilla maasa 3-4 kin un minimum points 75k kara, mata thawa poddak parakku wuna nam case wenawa. 189 nam hondama points thiyena ewunta thamai invitations enne, dan kaale migration poddak adu nisa, best ma aya oney nisa wadima lakunu ewunta thamai chance,

    කැරී වැඩ කරන්න එපා බං
    mokakda scene eka?
    ------ Post added on May 5, 2025 at 8:38 AM
     
    • Dislike
    Reactions: EVC

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,666
    5,858
    113
    EOI එක දාල අවම මාස 2 ක් වත් යනව උන්ට ප්‍රොසෙස් කරල ඉන්විටේශන් එවන්න. ඒත් ගොඩක් උන්ට මාස 6 - 8 ක් යනව. ලක් එක තියෙන උන්ට මාස 2-3 එනව.

    එහෙම EOI දැම්ම පලියටම එන්නෙත් නෑ. ලේසි නම් නෑ. ඒත් තමන්ම වීස දාගන්න එක තමයි හොද.

    වීස ඒජන්ට්ලට ලක්ශ ගනන් බොරුවට දෙන්න එපා.
     
    • Like
    Reactions: shenat

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    den 190 ekat point 95k wat nat nam sure karanna ba.
    SE walin 190 walata 95k ganna pluwan, 8y experience, pte 79+, single nam, married nam wife PTE 50, and nominated occupation ekak wenna ona
    nat nam hari amarui.

    skill assessment eka karanna katawat salli denna epa, man thaniyala damma, assessment eka hambuna awulak nathiwa.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    mama giye skilled nomination visa, 190. mama damme State nomination , eka daala approve wunayn passe maasa deken awa invitaition eka, e kaale minimum points 60k oney, mata thibba 65. kohoma hari dan 80k wath oney mama danna widiyata, mama awilla maasa 3-4 kin un minimum points 75k kara, mata thawa poddak parakku wuna nam case wenawa. 189 nam hondama points thiyena ewunta thamai invitations enne, dan kaale migration poddak adu nisa, best ma aya oney nisa wadima lakunu ewunta thamai chance,

    mokakda scene eka?
    ------ Post added on May 5, 2025 at 8:38 AM
    මුන් ඔසී Thread වල කැරී @hancok ව බයිට් එකට ගන්නවා🤣🤣
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    Deport වෙන්නව වත් මුට ඔසි පැත්ත පළාතක යන්න බැරි උනා නේ IELTS ලියලා ගෙදර 😁
    ehenam kawuda deport wune, mata mathakai ohoma kathawak meke ekekta wuna!
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    ehenam kawuda deport wune, mata mathakai ohoma kathawak meke ekekta wuna!
    හැංකෝක් නම් ඔසි ගියේ නැහැ IELTS ලියලා මේකේ එවුන්ට පොර ටෝක් දීල සෙන්ට් කිල්ඩාස් වලින් කාමරයක් හොයලා දෙන්න කියලා මේකේ Thread එකක් දාලා තිබුනා මීට අවුරුදු ගානක්ට කලින්
    ඒත් ඌට ඔසි පැත්ත පළාතේ යන්න බැරි උනා තවම ලංකාවේ 🤣🤣
    මේකේ ඉන්න එවුන් ඔසි කියපු ගමන් හැංකොක් ව බයිට් එකට ගන්නවා 😁

    වැඩිදුර අධ්‍යාපනය සදහා පහත නුල් වලට පිවිසෙන්න🤣

    https://elakiri.com/threads/වර-වර-අනාතයෝ-pte-ගොඩ-දාල-දෙන්න.2081108/
    https://elakiri.com/threads/st-kilda-වල-රූම්.2145364/#post-29871982
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    හැංකෝක් නම් ඔසි ගියේ නැහැ IELTS ලියලා මේකේ එවුන්ට පොර ටෝක් දීල සෙන්ට් කිල්ඩාස් වලින් කාමරයක් හොයලා දෙන්න කියලා මේකේ Thread එකක් දාලා තිබුනා මීට අවුරුදු ගානක්ට කලින්
    ඒත් ඌට ඔසි පැත්ත පළාතේ යන්න බැරි උනා තවම ලංකාවේ 🤣🤣
    මේකේ ඉන්න එවුන් ඔසි කියපු ගමන් හැංකොක් ව බයිට් එකට ගන්නවා 😁

    වැඩිදුර අධ්‍යාපනය සදහා පහත නුල් වලට පිවිසෙන්න🤣

    https://elakiri.com/threads/වර-වර-අනාතයෝ-pte-ගොඩ-දාල-දෙන්න.2081108/
    https://elakiri.com/threads/st-kilda-වල-රූම්.2145364/#post-29871982
    ithin ay uta yanna bari wune, hena pau ne ban