ROLE : SOFTWARE ENGINEERING
උඹලගේ අත්දැකිම කියපන්කෝ මචං. කොචිචර කාලයක් ගියාද? PTE/IELTS කරාට පස්සේ ? වීසා එක එන්න
උඹලගේ අත්දැකිම කියපන්කෝ මචං. කොචිචර කාලයක් ගියාද? PTE/IELTS කරාට පස්සේ ? වීසා එක එන්න
ඉතින් උඹ කරනවද ඒක. කොච්චර කාලයක් යනවාද? බන් ඔය එක්සෑම් කලාට පස්සේ ....විසා එන්නskill assesment nam pass ban..PTE kerala results denne kiuwa.
eke depend ban..6 months 3 months wage yai kiuwa..a welawata tiyana job demand eke anuwa thamai..june wala pte keranawa.ඉතින් උඹ කරනවද ඒක. කොච්චර කාලයක් යනවාද? බන් ඔය එක්සෑම් කලාට පස්සේ ....විසා එන්න
ගුඩ් ලක් මචංeke depend ban..6 months 3 months wage yai kiuwa..a welawata tiyana job demand eke anuwa thamai..june wala pte keranawa.
eke depend ban..6 months 3 months wage yai kiuwa..a welawata tiyana job demand eke anuwa thamai..june wala pte keranawa.
ඉතින් උඹ කරනවද ඒක. කොච්චර කාලයක් යනවාද? බන් ඔය එක්සෑම් කලාට පස්සේ ....විසා එන්න
කැරී වැඩ කරන්න එපා බං
mama giye skilled nomination visa, 190. mama damme State nomination , eka daala approve wunayn passe maasa deken awa invitaition eka, e kaale minimum points 60k oney, mata thibba 65. kohoma hari dan 80k wath oney mama danna widiyata, mama awilla maasa 3-4 kin un minimum points 75k kara, mata thawa poddak parakku wuna nam case wenawa. 189 nam hondama points thiyena ewunta thamai invitations enne, dan kaale migration poddak adu nisa, best ma aya oney nisa wadima lakunu ewunta thamai chance,ROLE : SOFTWARE ENGINEERING
උඹලගේ අත්දැකිම කියපන්කෝ මචං. කොචිචර කාලයක් ගියාද? PTE/IELTS කරාට පස්සේ ? වීසා එක එන්න
mokakda scene eka?කැරී වැඩ කරන්න එපා බං
මුන් ඔසී Thread වල කැරී @hancok ව බයිට් එකට ගන්නවාmama giye skilled nomination visa, 190. mama damme State nomination , eka daala approve wunayn passe maasa deken awa invitaition eka, e kaale minimum points 60k oney, mata thibba 65. kohoma hari dan 80k wath oney mama danna widiyata, mama awilla maasa 3-4 kin un minimum points 75k kara, mata thawa poddak parakku wuna nam case wenawa. 189 nam hondama points thiyena ewunta thamai invitations enne, dan kaale migration poddak adu nisa, best ma aya oney nisa wadima lakunu ewunta thamai chance,
mokakda scene eka?
------ Post added on May 5, 2025 at 8:38 AM
ara deport wuna case ekada? pau wade ban, unta therenne na oya wage ekak wunama kochchara kal yanawada kiyala recover wenna!
Deport වෙන්නව වත් මුට ඔසි පැත්ත පළාතක යන්න බැරි උනා නේ IELTS ලියලා ගෙදරara deport wuna case ekada? pau wade ban, unta therenne na oya wage ekak wunama kochchara kal yanawada kiyala recover wenna!
ehenam kawuda deport wune, mata mathakai ohoma kathawak meke ekekta wuna!Deport වෙන්නව වත් මුට ඔසි පැත්ත පළාතක යන්න බැරි උනා නේ IELTS ලියලා ගෙදර![]()
හැංකෝක් නම් ඔසි ගියේ නැහැ IELTS ලියලා මේකේ එවුන්ට පොර ටෝක් දීල සෙන්ට් කිල්ඩාස් වලින් කාමරයක් හොයලා දෙන්න කියලා මේකේ Thread එකක් දාලා තිබුනා මීට අවුරුදු ගානක්ට කලින්ehenam kawuda deport wune, mata mathakai ohoma kathawak meke ekekta wuna!
ithin ay uta yanna bari wune, hena pau ne banහැංකෝක් නම් ඔසි ගියේ නැහැ IELTS ලියලා මේකේ එවුන්ට පොර ටෝක් දීල සෙන්ට් කිල්ඩාස් වලින් කාමරයක් හොයලා දෙන්න කියලා මේකේ Thread එකක් දාලා තිබුනා මීට අවුරුදු ගානක්ට කලින්
ඒත් ඌට ඔසි පැත්ත පළාතේ යන්න බැරි උනා තවම ලංකාවේ
මේකේ ඉන්න එවුන් ඔසි කියපු ගමන් හැංකොක් ව බයිට් එකට ගන්නවා
වැඩිදුර අධ්‍යාපනය සදහා පහත නුල් වලට පිවිසෙන්න
https://elakiri.com/threads/වර-වර-අනාතයෝ-pte-ගොඩ-දාල-දෙන්න.2081108/
https://elakiri.com/threads/st-kilda-වල-රූම්.2145364/#post-29871982