Skill Migration තනියම කරගන්න ?

Darks3id

Active member
  • Aug 9, 2021
    124
    111
    43
    කස්ටිය පොඩි අයිඩියා එකක් දෙනවද Skill Migration එකකට වෙන රටකට යනවා නම් කරන විදිහ ?
    ගොඩක්ම බලන්නේ Europe රටක් තමා

    දැනට ඩිග්‍රී එකක් තියෙනවා. හබැයි ඒක තියෙන්නේ Tourism Sector එකෙන්. ඒ සයිඩ් එකට Masters+Work හෝ Generally Business Administraion Masters + Work විදිහට යන්න පුලුවන් ක්‍රම මොනවාද ? තනියෙම එහෙම හදාගෙන යන්න පුලුවන්නම් ඒ ගැන විස්තර දාන්න පුලුවන්ද ? කිරියේ ඇතිනේ මෙහෙම ගිය අය.

    (*මෙහෙම හිතෙන්න ලොකුම හේතුව දැන් නම් එන්න එන්නම ලන්කාවේ ඉන්න ගියොත් අමාරු කරනවා. හොයන ගානත් එක්ක බලද්දී ලන්කාවේ වියදම එන්න එන්නම වැඩී.)
     
    • Like
    Reactions: shenat

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    If you look around, Opportunities are there,
    If you look around here, you might end up by having several dilemmas,

    Why can't you help yourself by Googling, or maybe evaluating yourself to decide what's best for you.

    if you want to ask something on EK, be specific, and master the topic to an extent and come, other wise you can stay here in SL like most of the typical islanders
     
    • Sad
    • Like
    Reactions: shenat and Darks3id

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,325
    12,591
    113
    Piliyandala
    Sweden walata apply karanna puluwan Master walata Autumn Intake ekata hebei January 17 iwaraida koheda (Not sure)

    Man dekka mekema ekek thread ekak daala thibba Search karala thread eka read karala info ganna try ekak denna

    Hebei ithin

    IT jobs hera anith job walata Language eka anivaa one..

    Unge public employment website eke adversatives karala nathi job ekak set karagena gena renew karanna giyaama visa reject karana kathaavak kiyanava

    Ex. Linkdin job hoyan work visa renew karaddi (meka danna ekek explain karapallako)
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    Tourism වලින් msc/mba වලට apply කරන්න එක්කෝ hotel bussiness වලින් කරන්න mba එකක්
     
    • Like
    Reactions: Darks3id

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,260
    74,668
    113
    කස්ටිය පොඩි අයිඩියා එකක් දෙනවද Skill Migration එකකට වෙන රටකට යනවා නම් කරන විදිහ ?
    ගොඩක්ම බලන්නේ Europe රටක් තමා

    දැනට ඩිග්‍රී එකක් තියෙනවා. හබැයි ඒක තියෙන්නේ Tourism Sector එකෙන්. ඒ සයිඩ් එකට Masters+Work හෝ Generally Business Administraion Masters + Work විදිහට යන්න පුලුවන් ක්‍රම මොනවාද ? තනියෙම එහෙම හදාගෙන යන්න පුලුවන්නම් ඒ ගැන විස්තර දාන්න පුලුවන්ද ? කිරියේ ඇතිනේ මෙහෙම ගිය අය.

    (*මෙහෙම හිතෙන්න ලොකුම හේතුව දැන් නම් එන්න එන්නම ලන්කාවේ ඉන්න ගියොත් අමාරු කරනවා. හොයන ගානත් එක්ක බලද්දී ලන්කාවේ වියදම එන්න එන්නම වැඩී.)
    It is a tricky thing to do machan. I have friends who have done it on their own and who are doing it through agents. I think doing it through an agent will cost you may be 20% more. But comparing the hassle and shit I think doing it through a reputed agent is much better. They know shortcuts and how to play the game.