කස්ටිය පොඩි අයිඩියා එකක් දෙනවද Skill Migration එකකට වෙන රටකට යනවා නම් කරන විදිහ ?
ගොඩක්ම බලන්නේ Europe රටක් තමා
දැනට ඩිග්‍රී එකක් තියෙනවා. හබැයි ඒක තියෙන්නේ Tourism Sector එකෙන්. ඒ සයිඩ් එකට Masters+Work හෝ Generally Business Administraion Masters + Work විදිහට යන්න පුලුවන් ක්‍රම මොනවාද ? තනියෙම එහෙම හදාගෙන යන්න පුලුවන්නම් ඒ ගැන විස්තර දාන්න පුලුවන්ද ? කිරියේ ඇතිනේ මෙහෙම ගිය අය.
(*මෙහෙම හිතෙන්න ලොකුම හේතුව දැන් නම් එන්න එන්නම ලන්කාවේ ඉන්න ගියොත් අමාරු කරනවා. හොයන ගානත් එක්ක බලද්දී ලන්කාවේ වියදම එන්න එන්නම වැඩී.)