Skin care කරන අය එන්නෝ..

Tharidulocalseo

Active member
  • Sep 4, 2023
    195
    224
    43
    homagama

    Skin care​

    නම් කරන්නෑ. ඒත් කරන ඩොක්ටර් කෙනෙක්ගේ ක්ලිනික් එකක වෙබ් එකක් නම් කරනවා.
    කොන්ඩා රුවුල් හිටෝන එකයි.
    ලේසර් ලොන් රිමොවු කරන එකයි තමා ඒ ක්ලිනික් එකේ වෙන්නේ.
    http://hairtransplantlab.lk/

    Malabe sport ekak.
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    10.jpg
     
    මේක හොදයි රිසාල්ට්ස් තියෙනවා. ප්ලැටිනම් එක ගොඩක් හොදයි.

    ඒක නෙමේ අර පියුමි හංසමාලි ප්‍රොමෝට් කරන බ්‍රෑන්ඩ් එක යූස් කරපු අය ඉන්නවද? 🤔
     
    Monawada results?
    මගේ ස්කින් එකේ වෙනසක් තිබුනා. ප්ලැටිනම් එක මාස 3ක් වගේ ගත්තා. දිගටම ගන්න බය නිසා ගත්තෙ නෑ. ආයෙත් මාස 4කට 5කට පස්සෙ ගන්න බැලුවෙ.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,734
    2,778
    113
    මගේ ස්කින් එකේ වෙනසක් තිබුනා. ප්ලැටිනම් එක මාස 3ක් වගේ ගත්තා. දිගටම ගන්න බය නිසා ගත්තෙ නෑ. ආයෙත් මාස 4කට 5කට පස්සෙ ගන්න බැලුවෙ.
    Mona wage wenasakda?
    Btw vitamins ganiddi 3 months eka digata aragena 1 month break karala again 3 months ganna. Me route eka aulak nehe
     
    Mona wage wenasakda?
    Btw vitamins ganiddi 3 months eka digata aragena 1 month break karala again 3 months ganna. Me route eka aulak nehe
    Thanx kiuwata :) mage skin eka bright una kalinta wada. Mama suduma ne. Thalelu walata vada tikak sudui. Skin eke wenasak nm una. Habai godakma loku ekak neme ithin. pimple nm adu une ne mage.
     
    • Like
    Reactions: CoolMan88

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,014
    10,567
    113
    Thanx kiuwata :) mage skin eka bright una kalinta wada. Mama suduma ne. Thalelu walata vada tikak sudui. Skin eke wenasak nm una. Habai godakma loku ekak neme ithin. pimple nm adu une ne mage.
    බොන්න කලින් ෆොටෝ එකකුයි බිවුවට පස්සේ එකකුයි දාන්න බලන්න :baffled:

    ප්ලැටිනම් කොහෙන්ද ගත්තේ දැන් හොයාගන්න නෑ නේද ?
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    Face wash, Moisturizer, Sunscreen, cleanser

    Face wash: local brand
    Moisturizer - Ceravi
    Sunscreen- EU brand ekake
    Cleanser -Ceravi
     
    බොන්න කලින් ෆොටෝ එකකුයි බිවුවට පස්සේ එකකුයි දාන්න බලන්න :baffled:

    ප්ලැටිනම් කොහෙන්ද ගත්තේ දැන් හොයාගන්න නෑ නේද ?
    මම daraz එකෙන් order කලේ.
     
    • Wow
    Reactions: hi.dushan

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    බොන්න කලින් ෆොටෝ එකකුයි බිවුවට පස්සේ එකකුයි දාන්න බලන්න :baffled:

    ප්ලැටිනම් කොහෙන්ද ගත්තේ දැන් හොයාගන්න නෑ නේද ?
    Perfectil Platinum Cargills wala thiyanwa
     
    • Like
    Reactions: hi.dushan