Skin care කරන අය එන්නෝ..

guestbro

Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    කොච්චරක් වියදම් කරනවද මාසෙකට ඔයාලා products වලට?

    ලංකාවේ හොඳ තැන් මොනාද skincare products ගන්න?, online හෝ brick and mortar වේවා

    හැම තැනම තියෙනව Dr Rashel කියලා brand එකක්. Indian ද කොයිද නේ? යේක හොඳයිද?, පාවිච්චි කරපු අය..

    මගේ නම් එච්චර වියදමක් නැ. Routine එක simple හින්දා. 1000-2000 ක් වෙයි වැඩිම උනොත්. ගණං වැඩිම moisturizing sunscreen එක. 2000 ගාණක්. SPF 25. හිතට හරියන SPF 30/30+ එකක් හම්බුනේ නැ. පාවිච්ච් කරන ඔක්කොම local brands. දන්නැති brands එක්ක Arabic writing දැක්කම use කරන්න හිතෙන්නැනේ :no:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,854
    1
    60,729
    113
    Mother Earth
    Nothing other than just a face wash. I used to apply soap on my face. but I found my skin getting dry and sometimes feeling like it was burning later on. So I stopped using soap on my face and transitioned to using a face wash. it is just an ordinary one that I can't even recall the name of.:D
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    only body lotion. used to use Nivea. but after crisis it is harder to find my product, so now use local brands
     
    • Like
    Reactions: guestbro