Skin care කරන අය එන්නෝ..

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    ස්කින් කෙයා කියල කරන්නෙ නානකොට සන්ලැයිට් ගාන එක තමයි :-(
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    Acnes Multivitamin Face wash + Tretinoin 0.025/100 + Aloe Vera 96/100 (at night, for face + neck)
    Cetaphil Gentle Cleanser + Aloe Vera 96/100 + SPF 30 (in the morning, for face)
    Vaseline Blue Seal Vitamin E + SPF 30 (in the morning, for body + lips)
     
    Last edited:

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,160
    4,824
    113
    Abyss
    Acnes Multivitamin Face wash + Tretinoin 0.025/100 + Aloe Vera 96/100 (at night, for face + neck)
    Cetaphil Gentle Cleanser + Aloe Vera 96/100 + SPF 30 (in the morning, for face)
    Vaseline Blue Seal Vitamin E + SPF 30 (in the morning, for body + lips)

    any special reason for choosing these specific face washes?

    Once a week gold facial

    wh;ich brand
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    any special reason for choosing the specific face washes?

    acnes එක ගන්නේ acne හදන bacteria නැති කරන්න. Testosterone peak නිසා sebum production එක වැඩියි.
    තව විටමින් ගොඩක් තියෙන නිසා හොදයි මූනට.

    setaphil gentle cleanser එක ගන්නේ, tretinoin වලින් skin barrier එක already damage වෙලා තියෙද්දි, hard cleanser එකක් යූස් කරොත් මූන හම යන නිසා. කලින් salicylic acid තියෙන එකක් ගාලා හම ගියා.
     

    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,169
    1,461
    113
    Kandy
    මෙ දෙකෙන් මොකද්ද හොද face cream එකක් විදිහට
    Use කරන්න or any different suggestion.


    Screenshot-2026-06-29-164145.png


    Screenshot-2026-06-29-163215.png