Koheda gewal?Dermatologists කියලා නේ කියන්නෙ චර්ම වෛද්‍ය වරයට කියන්නෙ අන්න එහෙම කෙනෙක්....
මගෙ මේ සෑහෙන කාලෙක ඉදන් පිටේ උඩ කොටසෙ තියෙන rash එකක්ද කියන්න මම දන්නෑ පිට විනාස වෙලා තියෙන්නෙ
මෙහෙ ඉන්න පකේ දොස්තරල හරියන්නෑ උන් දීපු එකකටවත් හරි ගියෙ නෑ
Private බලන හොද තැනක් දන්නවනම් කියන්නකො මට කොලබම නැතුව.
ලොකූ ගානක් යන්නෙ නැති තැනක් මගෙ අතෙත් ලොකුවට සල්ලි නෑ.
Kapila Vitharana try karala balannaමාතර හෝ ගාල්ල අවට ඉන්න හොඳ Dermatologists කෙනෙක් දන්නවද කවුරුහරි
The best...සුනිල් මෙන්ඩිස් චැනල් කරලා බලන්න.
රාගම

Kapila vitharana highly reccomend ah !Galle innawa Kapila VItharana.
ඕකට නම් Prof ජයමිණි තමයි හරියන්නෙ
Prof. Jayamini - can recommend
Dandruff නෑතbody acne neda ? dandruff tiyenawada ?
පොළොන්නරුවෙKoheda gewal?
Galle innawa Kapila VItharana.
ඒ මොනාතeczima da dan ne
https://www.doc.lk/channel/5085?doctor=JAYAMINI+SENEVIRATNE&hospital=0&specialization=0&date=කොහෙද බම් එයා ඉන්නෙ private channel කරන විදිය කියන්නකො
Meya inne Colombo. Durdans, Hemas innawa mama hitanne.Dr.Chalukya Gunasekara
eczima =රක්තයකොහෙද බම් එයා ඉන්නෙ private channel කරන විදිය කියන්නකො
Dandruff නෑත
පොළොන්නරුවෙ
ඒ මොනාත![]()
මගෙ කසන්නෙ නෑeczima =රක්තය
මේක ඇලජික් සීන් එකක් බන් සමහර කෑම ජාති ඉස්සෝ දැල්ලෝ සැමන් බල කරවල ක්ෘතිම රසකාරක කල්තබා ගන්න දේවල ඩයි වර්ග දාපු කෑම කෑවට පස්සේ ට්‍රිගර් වෙලා කෑසිම පලු දැමිම තුවාල වගේ එන්න ප්ලුවන්.මෑතකදි කගේ කකුල් දෙකම කසන්න අරන් බෙහෙත් ගත්තා.හොදම දේ චර්ම රෝග වයිද්යවරයෙක් හම්බ වෙන එක සිංහල හෝ ඉන්ග්‍රීසි ඩොක්ටර් කෙනෙක් හම්බ වෙන්න
wena seen ekak wenna ati hoda doc kenek gawata yannaමගෙ කසන්නෙ නෑ![]()