Dermatologists කියලා නේ කියන්නෙ චර්ම වෛද්‍ය වරයට කියන්නෙ අන්න එහෙම කෙනෙක්....
මගෙ මේ සෑහෙන කාලෙක ඉදන් පිටේ උඩ කොටසෙ තියෙන rash එකක්ද කියන්න මම දන්නෑ පිට විනාස වෙලා තියෙන්නෙ
මෙහෙ ඉන්න පකේ දොස්තරල හරියන්නෑ උන් දීපු එකකටවත් හරි ගියෙ නෑ
Private බලන හොද තැනක් දන්නවනම් කියන්නකො මට කොලබම නැතුව.
ලොකූ ගානක් යන්නෙ නැති තැනක් මගෙ අතෙත් ලොකුවට සල්ලි නෑ.

^^^