Skin doctor 🏥💉 😷 කෙනෙක් හොයලා🥺

Tharusha_Peiriss

Well-known member
  • ෆොටෝ එකක් දාපන් පිටේ
    සිකේඒඒඒඒ..... 🙁
    20221222_121649.jpg
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Dermatologists කියලා නේ කියන්නෙ චර්ම වෛද්‍ය වරයට කියන්නෙ අන්න එහෙම කෙනෙක්....

    මගෙ මේ සෑහෙන කාලෙක ඉදන් පිටේ උඩ කොටසෙ තියෙන rash එකක්ද කියන්න මම දන්නෑ පිට විනාස වෙලා තියෙන්නෙ

    මෙහෙ ඉන්න පකේ දොස්තරල හරියන්නෑ උන් දීපු එකකටවත් හරි ගියෙ නෑ

    Private බලන හොද තැනක් දන්නවනම් කියන්නකො මට කොලබම නැතුව.

    ලොකූ ගානක් යන්නෙ නැති තැනක් මගෙ අතෙත් ලොකුවට සල්ලි නෑ.
    Koheda gewal?
    Galle innawa Kapila VItharana.

    මාතර හෝ ගාල්ල අවට ඉන්න හොඳ Dermatologists කෙනෙක් දන්නවද කවුරුහරි
    Kapila Vitharana try karala balanna
    ------ Post added on Dec 22, 2022 at 1:15 PM
     

    Tharusha_Peiriss

    Well-known member
  • කොහෙද බම් එයා ඉන්නෙ private channel කරන විදිය කියන්නකො
    ඕකට නම් Prof ජයමිණි තමයි හරියන්නෙ
    Prof. Jayamini - can recommend


    body acne neda ? dandruff tiyenawada ?
    Dandruff නෑත


    Koheda gewal?
    Galle innawa Kapila VItharana.
    පොළොන්නරුවෙ


    eczima da dan ne
    ඒ මොනාත🙁
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,272
    26,748
    113
    Kandy
    කොහෙද බම් එයා ඉන්නෙ private channel කරන විදිය කියන්නකො





    Dandruff නෑත



    පොළොන්නරුවෙ



    ඒ මොනාත🙁
    eczima =රක්තය

    මේක ඇලජික් සීන් එකක් බන් සමහර කෑම ජාති ඉස්සෝ දැල්ලෝ සැමන් බල කරවල ක්ෘතිම රසකාරක කල්තබා ගන්න දේවල ඩයි වර්ග දාපු කෑම කෑවට පස්සේ ට්‍රිගර් වෙලා කෑසිම පලු දැමිම තුවාල වගේ එන්න ප්ලුවන්.මෑතකදි කගේ කකුල් දෙකම කසන්න අරන් බෙහෙත් ගත්තා.හොදම දේ චර්ම රෝග වයිද්‍යවරයෙක් හම්බ වෙන එක සිංහල හෝ ඉන්ග්‍රීසි ඩොක්ටර් කෙනෙක් හම්බ වෙන්න
     
    • Like
    Reactions: Tharusha_Peiriss

    Tharusha_Peiriss

    Well-known member
  • eczima =රක්තය

    මේක ඇලජික් සීන් එකක් බන් සමහර කෑම ජාති ඉස්සෝ දැල්ලෝ සැමන් බල කරවල ක්ෘතිම රසකාරක කල්තබා ගන්න දේවල ඩයි වර්ග දාපු කෑම කෑවට පස්සේ ට්‍රිගර් වෙලා කෑසිම පලු දැමිම තුවාල වගේ එන්න ප්ලුවන්.මෑතකදි කගේ කකුල් දෙකම කසන්න අරන් බෙහෙත් ගත්තා.හොදම දේ චර්ම රෝග වයිද්‍යවරයෙක් හම්බ වෙන එක සිංහල හෝ ඉන්ග්‍රීසි ඩොක්ටර් කෙනෙක් හම්බ වෙන්න
    මගෙ කසන්නෙ නෑ🙃