Skip Captcha Screen

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    captchas%25281%2529.jpg


    CaptchaVerification ("Completely Automated Public Turing test to tell Computers and Humans Apart") යනු අන්තර්ජාලය භාවිතා කරන ඔබට අරුම පුදුම දෙයක් නොවන බව අප දනිමු. දැනට අන්තර්ජාලයේ බාගත කිරීම් ඇතුලත් වෙබ් අඩවි, මෙන්ම බොහෝ වෙනත් වෙබ් අඩවි වලද මෙම ආරක්ශක ක්‍රමය භාවිතා කරයි. නමුත් මෙය අපට ඉතා කරදරකාරී මෙන්ම කාලය නාස්ති කිරීමේ ක්‍රමයකි. මෙය බොහෝ විට වෙබ් අඩවි වල භාවිතා කරන්නේ Computer Bots සහ මිනිසා වෙන් කොට Spams වලින් හා වෙනත් කරදරකාරී වෙබ් තර්ජන වලින් ආරක්ශා වීමටයි. එහෙත් රොබෝ වරුන් නොවන අපට මෙය වැදගත් නොවේ. Skip screen නම් මෙම ක්‍රමය මගින් අපට මෙම Captchaverificationsමග හැර යා හැකිය. මේ සදහා ඔබට Firefox වෙබ් බ්‍රවුසරය මත ඇඩෝනයක් ස්ථාපිත කිරීමට සිදුවේ.

    අඩෝනය බාගත කරගන්න..

    මෙම ඇඩෝනය සහය දක්වන වෙබ් අඩවි :

    Rapidshare.com
    zShare.net
    MediaFire.com
    Megaupload.com
    Sharebee.com
    Depositfiles.com
    Sendspace.com
    Divshare.com
    Linkbucks.com
    Uploaded.to
    Hotfiles.com
    4shared.com

    මෙම අඩවි ප්‍රධාන කොට, තවත් බොහෝ වෙබ් අඩවි සඳහා මෙම ඇඩෝනය සහය දක්වයි.

     
    • Like
    Reactions: maduranga_it