මචන්,
මට දැන ගන්න ඕනේ oDesk එකේ වැඩ කරලා ගන්න සල්ලි ගෙන්න ගන්න තියෙන හොඳම ක්‍රමය Payoneer ද නැත්නම් Skrill ද කියලා. මම කලින් කට්ටිය දාපු threads බැලුව. ඉස්සර නම් Skrill(Moneybookers) හොඳයි කියල කට්ටිය කියල තිබ්බ.
එත් දැන් එයාලගේ fees වැඩි නිසා payoneer card එක use කරන එක ලාබයි කියල සමහරු කියල තියෙනවා දැක්ක. එත් දැන් අලුතින් වෙච්ච rates වෙනස් වීම් එක්ක මොන method එක පාවිච්චි කරන එකද වැඩිය හොඳ?

Last edited:
....Oya Payoneer maha watha case ekak mata penne.. Eka eka fees lot ekai...
2.5$ nemeda
Okun account cancel neme kelinma delete karanawa