Skrill එකට සල්ලි ?

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,326
    12,593
    113
    Piliyandala
    දැන් Skrill එකට සල්ලි ඩිපොසිට් කරන්න විදිහක් නැද්ද ?
    ඉස්සෙල්ලා කොමර්ෂල් කාර්ඩ් එකකින් සල්ලි දැන්මේ. දැන් ඔක්කොම වගේ බ්ලොක් කරලද? ලඟදි දාපු කෙනෙක් කියන්න..... සම්පත් කාර්ඩ් එකකුත් තියෙනවා .....
     
    Last edited:

    A-K-I-L-A

    Well-known member
  • Mar 17, 2016
    321
    271
    63
    මට නම් එහෙම case එකක් නෑ.Sampath webcard එකක් තියෙන්නේ...ගිය සතියෙත් දැම්ම..
     
    Last edited:

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    com ban eke mokak hari wena game ekak yanne. ahana ahana ekata salli danna ba. adugane ebay ekatath ba. ahuwoth goverment rules lu. baila hilak
     

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    මේ block එක තාවකාලික එකක් වෙන්න ඇති නේද බං? මොකෝ දැන් ඕවා නිසා binary /forex කරන අය විතරක් නෙවෙයි පිටරට ට සල්ලි යවන මිනිස්සුත් එහෙම අසරණ ඇති. Commercial bank එකේ credit card එකෙන් නම් පුලුවන් කියලා කිව්වා කට්ටිය. අනේ මන්දා