Skrill සල්ලි විත්ඩ්‍රොව්

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    Skrill සල්ලි විත්ඩ්‍රොව්

    Skrill එකෙන් බැන්ක් එකට සල්ලි විත්ඩ්‍රොව් කරලා තියෙන අය කවුද ඉන්නෙ ,


    Com bank එකට විත්ඩ්‍රොව් කරොත් දවස් කීයක් වගෙ යයිද ?.