මචන්ල මන් සම්පත් බෑන්ක් එකේ වෙබ් කාඩ් එක Skrill එකට ඇඩ් කලා.සෝ දැන් ඒ ගොල්ලො ගානක් කපාගන්නවනෙ.මන් කොහොමද ඒ ගාන හරියටම USD වලින් දැන ගන්නෙ මේක වෙරිෆයි කරගන්න.තෑන්ක්ස්