skrill help

cmhulk

Junior member
  • Jul 22, 2012
    109
    7
    18
    kauda lagadi skrill eke bank wire withdraw kare???

    tama 20$ wage charge wenwada bank wire walta??

    200$ with draw karot kiyak kapeida?:dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපෝ මම සති දෙකකට කලින් ඩොලර් 100 ක් ගත්තා. උන්ගේ කැපෙන 3.90 ගානට අමතරව තව ඩොලර් 13 යි ගානක් කැපිලා තිබ්බා බං. උන්ගේ ආච්චිලට හාල් ගරවන්න ඕනේ. මහජන බැංකුවෙන් නම් චාර්ජ් වෙලා තිබ්බේ 100 ක් විතරයි.
     
    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    Ma 400$ withdraw kara 3.50$ wage Tamai kapune. Man sathi d kam me wage withdraw kara ehema deyak am mata une ne. Mata tiyenne NRFC account Ekak ehema heaps gana awith tibba
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    kauda lagadi skrill eke bank wire withdraw kare???

    tama 20$ wage charge wenwada bank wire walta??

    200$ with draw karot kiyak kapeida?:dull:

    අපෝ මම සති දෙකකට කලින් ඩොලර් 100 ක් ගත්තා. උන්ගේ කැපෙන 3.90 ගානට අමතරව තව ඩොලර් 13 යි ගානක් කැපිලා තිබ්බා බං. උන්ගේ ආච්චිලට හාල් ගරවන්න ඕනේ. මහජන බැංකුවෙන් නම් චාර්ජ් වෙලා තිබ්බේ 100 ක් විතරයි.

    mama 225 wage withdraw karaa dan maasekata wage kalin.

    interbank fee eka 15-50 k wage ihin thibuna.
     
    cmhulk

    Junior member
  • Jul 22, 2012
    109
    7
    18
    අපෝ මම සති දෙකකට කලින් ඩොලර් 100 ක් ගත්තා. උන්ගේ කැපෙන 3.90 ගානට අමතරව තව ඩොලර් 13 යි ගානක් කැපිලා තිබ්බා බං. උන්ගේ ආච්චිලට හාල් ගරවන්න ඕනේ. මහජන බැංකුවෙන් නම් චාර්ජ් වෙලා තිබ්බේ 100 ක් විතරයි.
    kiyla wadak ne mun apitama arinnda enne:angry: