Awatiyal

Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    Skrill eka Parana NIC eken verifiy karanna barida ban?
    මාත් 2017 ඉඳලා දත කනව බං පරණ license එකෙන් verify කරගන්න.. ම්හු.. තාම බෑ..

    ඒ වගේම දන්න එකෙක් ඉන්නව නම් කියපල්ලකෝ forex වලට සල්ලි දාන්න නම් අපි skrill account එක හදන්නෙ, අපි gambling purposes විදියටද හදන්න ඕනි? නැතුව හදල බෑ ද?