Skrill to eZcash FREE instant withdrawals till 30th April

IreshMM

Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    I just the saw this email from Skrill. :D Sorry if you have already saw. :baffled:
    21o54j5.png
     
    Last edited:
    • Like
    Reactions: rwnfrnnd

    rwnfrnnd

    Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    මමත් දැන් දෙපාරක්ම මේ විදියට Skrill වලින් eZ Cash වලට සල්ලි මාරු කරගෙන තියෙනවා. අද මාරු කරා $60 ක්. රු. 8442.25 ක් තමයි ආවේ. ඒ කියන්නෙ $1 ට රු. 140.70 ගානෙ. සාමාන්‍ය eZ Cash ගිණුම් වලට 10,000 ට වඩා දාන්න බැහැනෙ?

    I think for the thread title, something like "Skrill to eZ Cash Instant Withdrawals (FREE of Charge till 30th April)" would have been better. මොකද මේ පහසුකම දිගටම තියෙයි. සේවා ගාස්තු නැතුව පමණයි අප්‍රියල් 30 දක්වා සීමා වෙන්නෙ. ගාස්තුවක් එක්ක ලැබුණත් මේ සේවාව ප්‍රයෝජනවත් වෙන අය ගොඩ දෙනෙක් එළකිරි එකේ ඇති.

    තව දෙයක්, මේ වගේ ත්‍රෙඩ්වල මාතෘකාව සිංහලෙන් දානවනම් වඩා හොඳයි.

    වැඩි විස්තර
    : https://www.skrill.com/en/send-money-to-sri-lanka/