Skrill to ezCash

laka007

Well-known member
  • Oct 18, 2008
    7,505
    5,693
    113
    Skrill to ezCash සල්ලි ගන්නකොට කීයක් කැපෙනවද බන්? skrill සල්ලි ගන්න ලාබම විදිහ මොකක්ද?

    ලාබම එලකිරියේ හෝ වෙන තෑනක රුපියල් වලට විකුණන එක.
    නෑත්නම් පොඩි ගානක්නම් ඊසීකෑශ් තමා, කොම් බෑන්ක් එකෙන් සල්ලි ගන්න පුලුවන්. (ezCash fee+ skrill fee )
    ලොකු ගානක්නම් බෑන්ක් කරන්න (දෑන් දෙනවද දන්නෑ)
     
    • Like
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,131
    1
    57,173
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලාබම එලකිරියේ හෝ වෙන තෑනක රුපියල් වලට විකුණන එක.
    නෑත්නම් පොඩි ගානක්නම් ඊසීකෑශ් තමා, කොම් බෑන්ක් එකෙන් සල්ලි ගන්න පුලුවන්. (ezCash fee+ skrill fee )
    ලොකු ගානක්නම් බෑන්ක් කරන්න (දෑන් දෙනවද දන්නෑ)

    :love: