Skrill to Netteller

wijithapradeep

Active member
  • May 9, 2009
    417
    64
    28
    Skrill eke thiyena dollars neteller account ekata transfer kara ganna kramayak thiyenavada?
    Danna kavuruhari innavanam kiyanna.
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    Skrill eke thiyena dollars neteller account ekata transfer kara ganna kramayak thiyenavada?
    Danna kavuruhari innavanam kiyanna.
    අනේ අම්මෝ මම එකපාරක් ඔහොම කරගන්න ගිහින් 50$ විතර කෙලවගත්ත හොරුන්ට අහු වෙලා.. :D උඹට කීයක්ද දාගන්න තියෙන්නේ?
     
    wijithapradeep

    Active member
  • May 9, 2009
    417
    64
    28
    අනේ අම්මෝ මම එකපාරක් ඔහොම කරගන්න ගිහින් 50$ විතර කෙලවගත්ත හොරුන්ට අහු වෙලා.. :D උඹට කීයක්ද දාගන්න තියෙන්නේ?

    පොඩි ගානක් තියෙන්නෙ. පාවිච්චි වෙන් නැති නිසා දාන්න බැලුවෙ.
    ඩොලර් 11.68
     
    wijithapradeep

    Active member
  • May 9, 2009
    417
    64
    28
    උඹට ඕනේ නම් මම දාල දෙන්නම් හැබැයි fee එක උඹ ගෙවනවා නම්.

    මම ඔයාගෙ skrill එකට දාන්නම්. ඔයා fee එක අඩු කරගෙන ඉතිරි එක දාන්න.
    එහෙම පුළුවන්නම් ඔයාගේ skrill එක pm කරන්න.
     
    Last edited: