Skrill Withdrawals

chamara_p

Well-known member
  • Sep 13, 2007
    2,747
    545
    113
    සිංහ_ලේ!
    ලංකාවේ දේශපාලනයට පොන්නයෝ යවල ඔයිට වඩා උබලා මොනවාද බලාපොරොත්තු වෙන්නේ... ලෝකේ දියුණු වෙනවා.. අපි ගල් යුගයට යනවා... හරිනම් ඔන්ලයින් මනී හොයන උන්ට සලකන්න එපැයි... විදේශ විනිමය ලංකාව ට ගේන නිසා ....
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    dcan7o.png

    Perfect Money හරි ADV cash හරි තියෙන අය මේකෙන් එක්ස්චේන්ජ් කරගන්න. මම බිට්කොයින් නෙටෙලර් එකට ගන්න මේක යූස් කරල තියෙනව. විනාඩි 30න් වගේ එකවුන්ට් එකට එනව.
     
    ulta

    Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    මම dialog එකෙන් ඇහුවා මචන්ලා.මගේ යාලුවෙක් ඉන්නවා ඩයලොග් එකේ වැඩ කරන.ඌ කිවුවා 17 වෙනිදා සිට ඩයලොග් එකේ foreign transactions නැවත දැනුන්දෙන තුරු නවත්තලාලු........කවද active වෙයිද කියල උන් දන්නෙත් නැ..
     
    Computerbuddy

    Active member
  • Apr 6, 2011
    848
    82
    28
    මම dialog එකෙන් ඇහුවා මචන්ලා.මගේ යාලුවෙක් ඉන්නවා ඩයලොග් එකේ වැඩ කරන.ඌ කිවුවා 17 වෙනිදා සිට ඩයලොග් එකේ foreign transactions නැවත දැනුන්දෙන තුරු නවත්තලාලු........කවද active වෙයිද කියල උන් දන්නෙත් නැ..
    reason eka hoyaa ganna bari weida??
     
    Computerbuddy

    Active member
  • Apr 6, 2011
    848
    82
    28
    Hello,
    Thank you for contacting the Skrill Help Team.

    We can confirm that you should be able to continue performing bank wire withdrawals. According to our records you have two bank accounts that have been added a long time ago. The words "payment instruments" refer to these bank accounts. As you do not need to verify your account we advise that you contact your bank and ask them to provide you with the most up to date information. Having received it please enter it into your Skrill account and attempt the withdrawal once again using the newly registered account.

    Kind regards,

    Skrill Help Team

    :rolleyes::rolleyes::rolleyes:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet

    :cool::cool: