මචංලා මගේ ස්කල්ල් එකෙන් කෑල්ලක් 3D print කරන්න වෙලා. කිරියෙ ඉන්නවද කරන අය? කොහොම කරනවද කියල මටත් තවම හරි අයිඩියා එකක් නෑ. හොස්පිටල් එකෙන් කරන කෙනෙක්ව සෙට් කරනවා කිව්වා. නම්බර් එකක් දෙන්නම් ඒකට කතා කරන්න කියල. 

සල්ලි සෙට් කරන් එන්න කියල. ලක්ශ එකහමාරක් විතර යනව කිව්වා. විස්තර දන්න එකෙක් ඉන්නවනම් ඇඩ්වයිස් එකක් දීපන්කො. 


