Skype එකෙන් Fun එකක් ගමු !

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    Skype එකෙන් Fun එකක් ගමු !



    get-skype-hero.jpg



    මම අරන් ආව skype එකෙන් පොඩි fun එකක් ගන්න වැඩක්..කට්ටිය හිතනව ඇති fun එකක් කිව්වහම සෙල්ලම් කරන්නද දන්නෙ නැහැ කියල..:P..මේකෙන් හැබැයි කට්ටියව සෙල්ලමට ගන්නත් පුලුවන්.......ආ....fun එකක් කිව්වට මන් මොකද්ද කියල කිව්වෙ නැහැනෙ.

    මේක කටහඩ මාරු කරල කතා කරන්න පුලුවන් එකක්...පට්ට නේද?...මේක ගැන කිව්වොත් මේකෙ තියෙනව කටහඩවල් 10...මරු නේද?.. තනි ඇහැට ඇඩෙනව...මේකෙන් කෙල්ලක්ගෙ කටහඩ දාල පොඩි බයිට් එකක් දෙන්නත් පුලුවන්...තව තියෙනව පොඩි මලයෙක්ගෙ එකක් ඒකනම් මරේ මරු..හිනා කාල මැරෙනව..ආ...කියන්න බැරි උනානෙ මේකෙන් පුලුවන් අපි කතා කරන එක අපිටම ඇහෙන්න හදා ගන්න..මේක එච්චර ලොකු file එකක් නෙමේ...ඒක නිසා ඕනම කෙනක්ට බා ගන්න පුලුවන්..කට්ටිය බලනව ඇති මූ කියවනව කියනව කෝ බඩු තාම දුන්නෙ නැහැනෙ කියල..:P...ඔන්න එහෙනම් පහල තියෙන ලින්කුවෙන් බා ගන්න...බාල ඉවර වෙලා කොමෙන්ටුවක් දාන්නත් අමතක කරන්න එපා...



    download-business-case-sign.png



    Download


    වැඩේ හොද නම් දන්නවනේ.. ;)