Skype කෝල් ආරක්ෂිතද?

NimeshKR

Junior member
  • Aug 20, 2018
    37
    4
    8
    Skype කෝල් ආරක්ෂිතද?

    එළකිරි එකේ ඉන්න IT ගැන දන්නා අයගෙන් උපදෙසක් ගන්න ආවේ.

    මම ලඟදි ලංකාවේ රැකියාවෙන් අයින් වෙලා වෙනත් රටක රැකියාවකට ආව. මගේ girl friend ඉන්නේ ලංකාවේ. ඒ කියන්නේ දැන් අපි දෙන්න අතරේ තියෙන්නේ long distance relationship එකක්. අපි skype එකෙන් තමයි ගොඩක් වෙලාවට කතා කරන්නේ. Skype එකෙන් ආදරේ කරනකොට කරන දේවල් ඉතින් කට්ටියම දන්නවා නේ. :P ඒත් මට තියෙන ප්‍රශ්නේ අපි Skype හරහා ඒ වගේ කරන දේවල් තුන් වැනි පාර්ශවේකට යනවද? මම අහන්නේ Skype එකේ අපි කරන දේවල් record වෙනවද? Staff එකේ අයට ඒ දේවල් බලන්න පුලුවන්ද? ඒ දේවල් leak වෙන්න අවදානමක් තියෙනවද?

    කොටින්ම අහනවනම් Skype එකේ කෙල්ලත් එක්ක ඒ වගේ දේවල් කරන එක අවදානම් ද? Skype ඇරෙන්න ඊට වඩා safe ක්‍රම මොනවද තියෙන්නේ? මේක විහිලුවට ගන්නේ නැතුව IT පැත්ත දන්න අයගෙන් හරි උපදෙසක් බලාපොරොත්තු වෙනවා. මේක මට විතරක් නෙමෙයි ගොඩක් අයට වැදගත් වෙයි කියලා හිතනවා.
     

    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    Open source software ekak tibba neda? Ara Whatsapp block kale kiriyema kauru hari oya software eka gana dala tibba. Nama nm mathaka na machan
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මෙහෙමයි මචන් ඕකට ටෙක්නිකල් උත්ට්තරයක් දෙන්නත් පුලුවන් මට...මම IT infrastructure ෆීල්ඩ් එකේ ඉන්නේ... :)
    ඕක ලොකු කතාවක්...සරලව කියන්න පුලුවන්...උබ ගැන End to end encryption එහෙම අහල තියෙනවද?:)
    හැබැයි මචන් හරිම උත්තරේ දෙන්නනම් උබල ආදරේ කරන screenshot ටිකක් හරි video එකක් හරි ඕනි වෙනවා....:)
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,599
    113
    මෙහෙමයි මචන් ඕකට ටෙක්නිකල් උත්ට්තරයක් දෙන්නත් පුලුවන් මට...මම IT infrastructure ෆීල්ඩ් එකේ ඉන්නේ... :)
    ඕක ලොකු කතාවක්...සරලව කියන්න පුලුවන්...උබ ගැන End to end encryption එහෙම අහල තියෙනවද?:)
    හැබැයි මචන් හරිම උත්තරේ දෙන්නනම් උබල ආදරේ කරන screenshot ටිකක් හරි video එකක් හරි ඕනි වෙනවා....:)

    Vidio 1k tibuna nam lesiy ban vinadi 10 k wat diga una nam tawath lesiyi
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Vidio 1k tibuna nam lesiy ban vinadi 10 k wat diga una nam tawath lesiyi

    ඔව් මචන්...ආදරේ උපරිම ඵල නෙලද්දි නම් වඩා හොඳයි... අපිට උනත් ලේසී මේකට පැහැදිලි උත්තරයක් දෙන්න...:)
     

    HimashaRockz

    Active member
  • Dec 29, 2015
    393
    237
    43
    Skype වලින් call ගනිද්දී නම් බයවෙන්න දෙයක් නැහැ බන්. උඹ කවදාවත් දැකලා තියෙනවද Skype එකෙන් leak වෙච්ච video එකක්. ඒත් video record කරලා save කරලා තියාගත්තොත් නම් leak වෙන්න ඉඩක් තියෙනවා. ඒ නිසා කරන දෙයක් online කරපන් පස්සේ බලන්න කියලා save කරගන්නේ නැතුව.
     

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Bro oya reg wenna kalin Agree wenawa ara loku kathwak enne eka kiyawanne nane kawadwath agree unaata, eyalata oni nama oyage details balanna puluwan ewata log wennath puluwan. hebei eyala athin nam leak wenne na , hack unoth misak ahro thaman athin leak unoth misak :lol::lol:
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,542
    22,231
    113
    Gotland
    yes. NSA record all the video and voice. voice is send through a voice recognizing software. then it converted to text and again scan for their list. video also scanned for objects.


    Anyway, NSA will not interested in nude videos or romantic conversation of sinhalese in any way.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,313
    49,677
    113
    සේදවත්ත
    ස්කයිප් එකේ ඩෙටා සෙන්ටර් වෑඩ කරන උන් ඈරෙන්න වෙන කවුරුත් දකින්නේ නෑ. ආයේ උබ කතා කරද්දි බොම්බ් නයිට්‍රෝ ග්ලිසරින් වගේ වචන පාවිච්චි කරපන් එතකොට හොම්ලෑන්ඩ් සෙකුරිටි එෆ්බීයි සීඅයී එ වගේ උනත් බලල සතුටු වෙයි උන්ගේ වෑඩ අස්සේ
     

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    skype ID eka mata deela vedio call ekak aran dennath ekka poddak penna enna..
    mama kiyannam hack karnana pulwuan da barida kiyala
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    මෙහෙමයි මචං මම උබට තේරෙන විදියට කියන්න උත්සාහ කරන්නම්, skype වල Data tansferවෙන්නේ pear to pear network එකක් විදියටනේ , ඒ කියන්නේ උබයි උබේ කෙල්ලයි අතරේ, ඒ pearsල ඇරුනහම උබල දෙන්නගේ ඔය video calls (digital data packets) receive වෙන තවත් එක 3rd party එකක් ඉන්නව ඒ තමයි skype servers, ඒක නිකන් හරියට phone එකකින් අපි වෙනත් එකෙකුට call එකක් ගනිද්දී අපේ signel phone tower එකකට ගිහින් අනිත් කෙනාගෙ phone එකට යනව වගේ, මොකද skype කියන්නේ digital phone calls නිසා skype use කරන්නේ servers :yes: හොදම දේ තමයි skype calls encrypted විදියට තමයි data transfer වෙන්නේ, තවත් කියනවනම් skype useකරන්නේ AES 256 encryption කියන high secure algorithm එක :yes: ඒ නිසා skypeලගේ පැත්තෙන් උබටල බයවෙන්න දෙයක් නෑ මොකද ඉස්සෙල්ල කිවුව වගේ උබෙන් යන data packets උබෙන් encrypt වෙලා server එකට ගිහින් ඒක හරහා උබේ කෙල්ලට ගියාම තමයි ආයේ උබේ data set එක decrypt වෙන්නේ කෙල්ලට :yes: ඔය server එකට යන අතරදී මොනවහරි malware එකක් server එකට සෙට් වුනොත් අනිවා එළියේ ඉන්න එකෙක්ට ඔය dataඑලියට අදින්න පුළුවන් මොකද skypeවලට මේ වෙද්දී දෙතුන් පාරක් අහුවුනා ඔහොම malwares :yes: ඒත් අද වෙනකම් තවම උන්ගෙන් data leak එකක් වුනේ නෑ :D අනිත් විදිය තමයි පුතා උබලගේ video leak වෙන්න පුළුවන් උබලගේ අතින් උබල නොදැනුවත්වම උබේ හෝ කෙල්ලගේ PCඑකේ RAT program එකක් නොදැනුවත්වම හැංගිලා තිබුනොත් දෙන්නටම බඩු පැකට් සෙට් වෙනවා මොකද උබල නොදැනුවත්ව ලෝකේ කෙලවරක ඉන්න එකෙක් උබලගේ web cam එක through උබලගේ හෙළුව බල බල tractor පදිනවා හෝ fulll HD video with high quality audio එකක් record කරගන්න වුනත් කිසිම අවුලක් නැතුව කරගන්න පුළුවන් :yes:ඒ විතරක් නෙමි skype calls ගත්තා නැතා කෙල්ලගේ PCඑක on වෙලා තියෙන වෙලාවට වුනත් ඒකිගේ හෙළුව online market කරන්න පුළුවන් කෙල්ලගේ pcඑකේ webcam එක through :yes: දැන් ඉතින් කියන්න එපා cam එක on වුනගමන් lightඑක පත්තු වෙන නිසා අවුලක් නෑ දැන ගන්න පුළුවන් කියලා :lol: RAT එකකින් උබල දිහා බලනවනම් බලන් ඉන්නේ උබලගේ PC එකේ hardware වලටත් හොරෙන් මචං, RAT හදන මිනිස්සු ඒවා හදන්නේ දේවල් නොදැන නෙමි, ඒ නිසා උන්ට webcam lightතිබුනද නැත්ද ඒවා කිසිම දෙයක් අදාලම නෑ skype call වලදී cam light onවුනාට RAT runවෙද්දී cam light on වෙන්නේ නෑ brother :yes: ඉතින් ඊට පස්සෙ ඒ video එක උබටම එවලා leak කරනවා කිය කිය උබෙන් උබේ රට සල්ලි ටික bitcoinවලින් ගෙවන්න වෙන්නේ hackerකියන කියන වෙලාවට :lol: ඔන්න ඉතින් ඔහොම සෙල්ලම් තමයි මචං digital data වල තියෙන්නේ :yes: හොද පැත්තක් තියෙනවනම් අනිවා නරක පැත්තකුත් තියෙනවා :yes:



    :rolleyes: මට මේ ටික උබට පස්සෙ කියන්න හිතුන මචං, උබ බදින්න ඉන්න කෙල්ලනම් උබට ඒකි ලැබෙන්න ඉන්නවනම් දවසක අනිවා ඒකි උබට ලැබෙයි, උබේ කෙල්ලට කියල අමුතු උපාංග සෙට් එකක් නෑ අනිත් කෙල්ලන්ට නැති, ඒ නිසා බලන්න ඕනනම් බලාගනින් දෙන්න ලගක ඉන්න වෙලාවක :yes: ෂණික වින්දනයක් සනසගන්න ගිහින් උඩ මම කිවුව වගේ RAT එකක් සෙට් වුනොත් උබල දෙන්නගෙම නම් ගම් මූනු එක්ක ලෝකේ පුරා මිනිස්සු උබලගේ හෙළුව බල බල link sareකරද්දී උබලටම තේරෙයි කරගත්තේ මොනතරම් මෝඩ වැඩක්ද කියල :yes: බැන්දට පස්සෙ ජිවිත කාලෙම ඔය දේවල් බල බල අතගගා ඉන්න පුළුවන්, ඒත් මගේ නම් අදහස මචං කෙල්ල උබට අවංකවම ආදරේනම්, උබ වෙනුවෙන්ම ඉනවනම් උබට විතරක් ඒකිගේ දේවල් දවසක පෙන්නයි, ඒ නිසා උබත් උබේ පැත්තෙන් මම කියපු දේවල් ටික ගැන හොදට හිතල බලහන් මොකද වැරදිලා හරි nude video or pic එකක් leak වුනොත් එදාට උබලට පවු කියන මිනිස්සුම උබලගේ videoඑකේ link ඉල්ල ඉල්ලා thread දමාවි :yes::love: ජය..!
     
    Last edited:
    • Like
    Reactions: EMINƎM and @119

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ස්කයිප් කෝල් ගැනීමට පෙර කොන්ඩමයික් පැලදින්න එවිට ඔබ ආරක්ෂිතයි!:P