Skype කෝල් ආරක්ෂිතද?
එළකිරි එකේ ඉන්න IT ගැන දන්නා අයගෙන් උපදෙසක් ගන්න ආවේ.
මම ලඟදි ලංකාවේ රැකියාවෙන් අයින් වෙලා වෙනත් රටක රැකියාවකට ආව. මගේ girl friend ඉන්නේ ලංකාවේ. ඒ කියන්නේ දැන් අපි දෙන්න අතරේ තියෙන්නේ long distance relationship එකක්. අපි skype එකෙන් තමයි ගොඩක් වෙලාවට කතා කරන්නේ. Skype එකෙන් ආදරේ කරනකොට කරන දේවල් ඉතින් කට්ටියම දන්නවා නේ.
ඒත් මට තියෙන ප්‍රශ්නේ අපි Skype හරහා ඒ වගේ කරන දේවල් තුන් වැනි පාර්ශවේකට යනවද? මම අහන්නේ Skype එකේ අපි කරන දේවල් record වෙනවද? Staff එකේ අයට ඒ දේවල් බලන්න පුලුවන්ද? ඒ දේවල් leak වෙන්න අවදානමක් තියෙනවද?
කොටින්ම අහනවනම් Skype එකේ කෙල්ලත් එක්ක ඒ වගේ දේවල් කරන එක අවදානම් ද? Skype ඇරෙන්න ඊට වඩා safe ක්‍රම මොනවද තියෙන්නේ? මේක විහිලුවට ගන්නේ නැතුව IT පැත්ත දන්න අයගෙන් හරි උපදෙසක් බලාපොරොත්තු වෙනවා. මේක මට විතරක් නෙමෙයි ගොඩක් අයට වැදගත් වෙයි කියලා හිතනවා.
එළකිරි එකේ ඉන්න IT ගැන දන්නා අයගෙන් උපදෙසක් ගන්න ආවේ.
මම ලඟදි ලංකාවේ රැකියාවෙන් අයින් වෙලා වෙනත් රටක රැකියාවකට ආව. මගේ girl friend ඉන්නේ ලංකාවේ. ඒ කියන්නේ දැන් අපි දෙන්න අතරේ තියෙන්නේ long distance relationship එකක්. අපි skype එකෙන් තමයි ගොඩක් වෙලාවට කතා කරන්නේ. Skype එකෙන් ආදරේ කරනකොට කරන දේවල් ඉතින් කට්ටියම දන්නවා නේ.
ඒත් මට තියෙන ප්‍රශ්නේ අපි Skype හරහා ඒ වගේ කරන දේවල් තුන් වැනි පාර්ශවේකට යනවද? මම අහන්නේ Skype එකේ අපි කරන දේවල් record වෙනවද? Staff එකේ අයට ඒ දේවල් බලන්න පුලුවන්ද? ඒ දේවල් leak වෙන්න අවදානමක් තියෙනවද?කොටින්ම අහනවනම් Skype එකේ කෙල්ලත් එක්ක ඒ වගේ දේවල් කරන එක අවදානම් ද? Skype ඇරෙන්න ඊට වඩා safe ක්‍රම මොනවද තියෙන්නේ? මේක විහිලුවට ගන්නේ නැතුව IT පැත්ත දන්න අයගෙන් හරි උපදෙසක් බලාපොරොත්තු වෙනවා. මේක මට විතරක් නෙමෙයි ගොඩක් අයට වැදගත් වෙයි කියලා හිතනවා.


හොදම දේ තමයි skype calls encrypted විදියට තමයි data transfer වෙන්නේ, තවත් කියනවනම් skype useකරන්නේ AES 256 encryption කියන high secure algorithm එක
අනිත් විදිය තමයි පුතා උබලගේ video leak වෙන්න පුළුවන් උබලගේ අතින් උබල නොදැනුවත්වම උබේ හෝ කෙල්ලගේ PCඑකේ RAT program එකක් නොදැනුවත්වම හැංගිලා තිබුනොත් දෙන්නටම බඩු පැකට් සෙට් වෙනවා මොකද උබල නොදැනුවත්ව ලෝකේ කෙලවරක ඉන්න එකෙක් උබලගේ web cam එක through උබලගේ හෙළුව බල බල tractor පදිනවා හෝ fulll HD video with high quality audio එකක් record කරගන්න වුනත් කිසිම අවුලක් නැතුව කරගන්න පුළුවන්
මට මේ ටික උබට පස්සෙ කියන්න හිතුන මචං, උබ බදින්න ඉන්න කෙල්ලනම් උබට ඒකි ලැබෙන්න ඉන්නවනම් දවසක අනිවා ඒකි උබට ලැබෙයි, උබේ කෙල්ලට කියල අමුතු උපාංග සෙට් එකක් නෑ අනිත් කෙල්ලන්ට නැති, ඒ නිසා බලන්න ඕනනම් බලාගනින් දෙන්න ලගක ඉන්න වෙලාවක
ජය..!