Skype වලට තරගයක් දෙන ooVoo

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    Skype වලට තරගයක් දෙන ooVoo

    014.jpg

    015.jpg

    016.jpg


    [​
    CENTER]
    Skype වලට තරගයක් දෙමින් ඉදිරියට එන ooVoo මෘදුකාංගය මගින් Skype වල‍ට වඩා පහසුකම් රැසකින් පිරිපුන්ය. මෙමගින් ‍කිහිප දෙනෙකු සමග එකවර වි‍ඩි‍යෝ සංවාද සිදුකල හැකි අතර ඒවා ක්ෂණිකව පටිගත කිරීමේ පහසුකමද මෙමගින් ලබා දේ.
    [/CENTER]

    ඔබ‍ත් උත්සහ කර බලන්න. මෙතැනින් ලබා ගන්න
    http://www.oovoo.com/Download.aspx

    ++REP
     
    • Like
    Reactions: creativeN and EPCO

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    windows mobile application ekak dunnoth num meka popular wei! skype windows mobile developments dan nawathwala awurudu 2 - 3 k nisa