..::[Skype 3D Video Calls]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    2yuabt4.png

    මේ news එක Skype එක use කරන එවුන්ට :P හැබැයි දැන් Skype use නොකරන එකෙක් නැතුව ඇති, ඔන්න ඊයේ Skype එකේ 10th anniversary එක තිබුන නේ එකේදී Skype එකේ VP Mark Gillett කියල තියනවා Skype ඒකෙන 3D Video calls ගන්න development කරන් යනවා කියල, දැන් ගොඩක් TV,monitor screens 3D support කරන නිසා වැඩේ ටිකක් ලේසි වෙයි එත් 3D capture device හරියට නැනේ මොකද Live 3D video call එකකට multiple cameras ඕනේ වෙනවා angles ටික ගන්න නිසා ඒ නිසා මේ වැඩේ හිතන තරම් ලේසිත් නෑ කියල dial එක කියල තියෙන්නේ, ඒ උනාට Skype confirm කරලා නේ 3D video calls feature එක launch කරනවා කියල ඒක නිසා මොන ජිල්මර්ට් එක හරි දල ඕක කරයි :P

    තව ටික දවසකින් කට්ටියට මෙහෙම මුණ එලියට දාගෙන ඉන්න පුළුවන් වෙයි Skype එකෙන්:yes: :lol::P

    2yv760i.jpg

    2952xyt.jpg


    BUMP එකක්වත් දල යන්න :yes:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,454
    1
    15,050
    113
    ambo :D
    ලෝකයා දැන් 3D

    අපි තාම කොටු කොටු වගෙ පේන 240p කැඩි කැඩි
    ස්කයිපි :(