මේ සදහා ඕනි කරන Software එක පහළ Link එකෙන් බා ගන්න..
http://www.ifree-recorder.com/ 
ඊටපස්සේ මුලින්ම එ් Software එක ඉන්ස්ටෝල් කරගන්න. ඊලගට video එක save වෙන්න ඔ්න ස්ථානය තෝරලා, Skype Call එක අරගෙන Start Recording කියන බට්න් එක ක්ලික් කරන්න.
අහින්සක ගෑනු ළමයි රවට්ටන්න මේ ක්‍රමේ යොදාගන්න එපා. තමන්ගෙ සමීපතමයන් එක්ක මතකයන් තබාගන්න විතරක් පාවිච්චි කරන්න. ඔන්ලයින් ඉගනගන්න අයටත් වැදගත් නිසයි දැම්මෙ... ඕනම දෙයක් හොදට පාවිච්චි කරන්නත් පුලුවන්, නරකට පාවිච්චි කරන්නත් පුලුවන්. තීරනය උඹලා ගනිල්ලා!

Last edited: