Skype help

Ashen_D14

Member
Jun 26, 2015
50
0
0
machan mata skype eke maara seen ekak wela thiyenne.eka eka rata inna suddiyo reqs ewanawa ban.mama danne naha mage skype id eka kohoma dannawada kiyala?req ewana eka adult chat walata enna kamathida kiyala.unge nude photos ehemath ewanawa.mama banala iwara wela remove karanawa.eth sathiyakata ekakwath enawa aluth req.mama banala kelinma remove karanawa blackmail karana seen ekakda danne nahane.
 
BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    machan mata skype eke maara seen ekak wela thiyenne.eka eka rata inna suddiyo reqs ewanawa ban.mama danne naha mage skype id eka kohoma dannawada kiyala?req ewana eka adult chat walata enna kamathida kiyala.unge nude photos ehemath ewanawa.mama banala iwara wela remove karanawa.eth sathiyakata ekakwath enawa aluth req.mama banala kelinma remove karanawa blackmail karana seen ekakda danne nahane.

    ඔය ස්කයිප් වල වැල චැට් රුම් වෙබ්කැම් මාකට් කරන්න ගහන ස්පෑම් කිරිල්ලක්.

    මටත් ආව.

    හැම එකක්ම රිපෝට් කරපන් spam කියල බ්ලොක් කරද්දී.

    මැසේජ් එකක් ගහපන්. ස්පෑම් කියල ස්පෑම් රිපෝට් කළා බායි බායි කියල.

    දෙතුන් පාරක් එයි. එසේම කරපන්. ඊට පස්සේ ආයේ එවන්නේ නැහැ.

    උන්ගේ බෝට් බෑන් කරගන්න ඕනේ නැති නිසා :rofl:
     
    ela machan.math kelinma remove kala.mama eth baluwa mama kalin keepa paarak omegle eka paththe giya.mama hithuwe eke mokak hari case ekak kiyala:P