Skype පාවිච්චිකරන අයට.මේ Software එක දාගත්තාම ඔයාට ගන්න ගන්න හැම Voice Call එකක්ම Record කරන්න පුළුවන්.මේකේ හොඳේ කියන්නේ මේ Software එක install කරලා තියෙනවා කියලා..
අනිත් අයට පේන්නෙත් නෑනේ.අනිත් අයගෙ හොර වැඩ අල්ලගන්නත් මේකෙන් පුළුවන්.අනික තමයි මේකේ Record වෙන File MP3 විදිහට Record වෙන හින්දා Play කරන්න අමාරුවකුත් නෑ.ඔයාලත් බාගෙන වැඩේ කොහොමද බලන්න. පුළුවන්.
http://www.ziddu.com/download/12132445/MP3SkypeRecorder.zip.html