SKYPE VIDEO RECORDER

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
මම පහුගිය දවසක thread එකක් දැම්මා Skype Audio Recorder එකක්. ඒකට ආපු reply වල අහලා තිබුනා Skype Video Recorder එකක් ගැන.

මේ තියෙන්නේ ඒ thread එක
http://www.elakiri.com/forum/showthread.php?t=923951&highlight=skype

පස්සේ මම අන්තර්ජාල්යේ පොඩ්ඩක් සැරිසර්ලා මේ software එක හොයා ගත්තා. හැබැයි මේක Trial version එකක්. දින 30 කින් expire වෙනවා. මේ වගේ software ගොඩාක් තියනවා, හැබැයි හොදටම වැඩ කරන්නේ මේක විතරයි.

Expire වුනාම. un-install කරලා ආයෙත් පාරක් install කරන්න.

මේ software එකෙන් අපිට පුලුවන් Skype video calls record කරගන්න. ඒ වගේම HDD එකට save කරගන්න.

ඒ හින්දා මේක එලකිරි සාමාජිකයන් අතරේ බෙදාගන්න හිතුවා.

මේ software එකේ නම: camerasoft skype recorder

කැමති කට්ටිය මෙතනින් බාගන්න

http://www.fileserve.com/file/PPDVEMB

මේ තියෙන්නේ ඒකෙ screen shot එකක්

camersoft_skype_recorder_internet_chat_tools-86531.jpeg


හොද නම් රෙප් පාරක් දාන්න