Skyworth LED tv.

amaraya88

Member
Nov 16, 2013
22
0
0
machanla mama skyworth led tv 1k ganna baluwe... singermega 1e thiyanawa. anith led tv walata awada godak adui.. balubalmatanam kisi wenasak na anith ewath ekka. 3yrs warantee 1kuth denawa...

ubala meka gana dannawanam kiyapanko... eka chaada hodada kiyala...
 
amaraya88

Member
Nov 16, 2013
22
0
0
Atom hoda nadda?? mang Atom 32" LED ekak ganda kiyala hadanne

machan mama a brand 1 gananam danne na.. eka hodaida.. koheda tiyenne... and thawa hoda gaana shep ewa thiyanawanam kiyapanko
 
I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    ඔය TV එකේ අවුලක් නෑ මචන්. සාමාන්‍ය LED TV වල තියෙන හැම පහසුකමක්ම තියෙනවා. වෙනසකට තියෙන්නේ ගාන ටිකක් අඩුයි.. 3 years Warranty දාල ගනින්..:yes::yes:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,983
    113
    Ohio, USA
    machanla mama skyworth led tv 1k ganna baluwe... singermega 1e thiyanawa. anith led tv walata awada godak adui.. balubalmatanam kisi wenasak na anith ewath ekka. 3yrs warantee 1kuth denawa...

    ubala meka gana dannawanam kiyapanko... eka chaada hodada kiyala...

    බය නැතුව ගන්න පුලුවන්... මම ස්කයිවර්ත් ටීවී 2ක් පාවිච්චි කරනවා(39 & 55) නියමෙට වැඩ.

    චීන ටීවිවලින් දැනට #1 එකට තියෙන්නේ ස්කයිවර්ත් තමයි. කිසිම අව්ලක් නැ... මම පාවිච්චි කරන නිසා කියන්නේ...
    :yes: