
බහුතරයක් කෙල්ලන්ට හරියට තේ එකක් හදා ගන්න බෑ...
ඒ උනාට රැගිල්ල නම් උපරිම...... නැද්ද හා...?


ඉතිං තාමත් රජයෙන් මිනිස්සුන්ව දෙන්නෑ බෙහෙත් පරීක්ෂා කරන්න![]()
ඇයි බං මේ වගේ උන්ව අරං ගිහිං ඔය වඳුරො මරණව වෙනුවට පරීක්ෂණ වලට ගන්න බැරි![]()
යූටියුබ් ගියා, බූට් සින්දුවක් දාල තියෙන කලු කැට කොත අනාත සිඞ්හල කිකිලියක්ව හොයාගත්ත, පියාඹන පීරිසියක් වගේ හදාගත්තු යානෙකිං ඇවිල්ල ඉස්සුව![]()
වඳුරන්ගෙ ජීවිතත් ඉතුරුයිනෙ අනික බෙහෙත් එහෙම වඳුරන්ට වඩා සාර්ථකව ටෙස්ට් කලෑකි කෙලින්ම මිනිස්සු නිසා![]()
![]()






ඔන්න ඕව අස්සේ මෙන්න මේ විදියෝවත් තිබුන.. මට නම් බලල හෙන දුකක් ඇති උනේ..
