SL Air Froce Helicopter Crash

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,727
    2
    115,637
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    බලමු හොයාගනීද කියල..මෙහේ ඔහොම දෙයක් උනාම ඊට පස්සෙ ආය ආරංචියක් නෑ.

    කිව්ව වගේ වෙච්ච දෙයක් නෑ නේද :(

    අද නිදහස් උත්සවේ Harbin Y-12 4ක් යනව පෙන්නුව
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,986
    3,441
    113
    Battaramulla, Sri Lanka
    Link eka wada na..Spam wela.

    Gossip Lanka eke thibbe. aththada boru da danne ne. normally ape rate military eken karana investigation reports echchara advance and un-biased ewa newei. kata hari blame eka dala wede close karanawa. comments wala thibba oke pilot meeta kalin unsafe widiyata fly karala thiyenewa kiyala. hariyata danne ne ban.

    හපුතලේ, තම්බපිල්ලේ වතුයායට කඩා වැටී අනතුරට ලක්වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Y-12 ගුවන් යානය කඩා වැටී ඇත්තේ කාර්මික දෝෂයකින් නොවන බව විමර්ශන මගින් අනාවරණය වී තිබෙනවා.

    ගුවන් නියමුවාගේ නොසැළකිල්ල නිසා එය අනතුරට පත්වූ බව විමර්ශන වලින් අනාවරණය වුනා.

    කඩා වැටුණු ප්‍රදේශයේ පියාසර කිරීමට කිසිදු අවශ්‍යතාවක් නොතිබූ බව ද ගුවන් හමුදා විමර්ශකයන් සොයාගෙන තිබෙනවා.

    මෙම විමර්ෂණ වාර්තාව මේ වනවිට ගුවන්හමුදාපති වෙත ලබාදී ඇති අතර එය බණ්ඩාරවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි ගුවන් හමුදා ආරංචි මාර්ග සඳහන් කළේ.
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,727
    2
    115,637
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Gossip Lanka eke thibbe. aththada boru da danne ne. habay ape rate military eken karana reports echchara advance and un-biased ewa newei. kata hari blame eka dala wede close karanawa.

    අනේ මන්ද හරියට හේතුව හොයාගත්ත නම් දැනට සර්විස් එකේ තියෙන ඒ ජාතියෙ අනිත් ප්ලේන් ටිකටත් වැදගත් වෙනව.

    ගංජා හේනක්වත් දැකල ඕනවට වඩා පහලට ඇවිල්ල කන්ද නිසා ටර්න් එක හරියට ගන්ඩ වෙලාවක් නැතුව ඇනගත්තද දන්නෙත් නෑ(එන්ජින් පවර් එක අඩුකරල හදිස්සියෙ හැරෙව්වම ත‍ටු වල ඈන්ගල් එකත් එක්ක හිරවෙල පහලට වැටෙන් සීන් එකක් තියෙනව නේද?)..රේඩියෝ වලින් ටෙක්නිකල් අවුලක් කියල නැත්නම් එහෙම හිතන්ඩත් පුලුවන්..ඇත්ත කතාව නම් දැනගන්ඩ වෙන්නෙ නැතිවෙයි වගේ. :(
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,986
    3,441
    113
    Battaramulla, Sri Lanka
    අනේ මන්ද හරියට හේතුව හොයාගත්ත නම් දැනට සර්විස් එකේ තියෙන ඒ ජාතියෙ අනිත් ප්ලේන් ටිකටත් වැදගත් වෙනව.

    ගංජා හේනක්වත් දැකල ඕනවට වඩා පහලට ඇවිල්ල කන්ද නිසා ටර්න් එක හරියට ගන්ඩ වෙලාවක් නැතුව ඇනගත්තද දන්නෙත් නෑ(එන්ජින් පවර් එක අඩුකරල හදිස්සියෙ හැරෙව්වම ත‍ටු වල ඈන්ගල් එකත් එක්ක හිරවෙල පහලට වැටෙන් සීන් එකක් තියෙනව නේද?)..රේඩියෝ වලින් ටෙක්නිකල් අවුලක් කියල නැත්නම් එහෙම හිතන්ඩත් පුලුවන්..ඇත්ත කතාව නම් දැනගන්ඩ වෙන්නෙ නැතිවෙයි වගේ. :(

    Owa kohomath public karanne ne ban. Katakatha thama eliyata enne. Public nokalath kamak ne aegollo actual cause eka danagena eka correct karagannawa nam.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    අනේ මන්ද හරියට හේතුව හොයාගත්ත නම් දැනට සර්විස් එකේ තියෙන ඒ ජාතියෙ අනිත් ප්ලේන් ටිකටත් වැදගත් වෙනව.

    ගංජා හේනක්වත් දැකල ඕනවට වඩා පහලට ඇවිල්ල කන්ද නිසා ටර්න් එක හරියට ගන්ඩ වෙලාවක් නැතුව ඇනගත්තද දන්නෙත් නෑ(එන්ජින් පවර් එක අඩුකරල හදිස්සියෙ හැරෙව්වම ත‍ටු වල ඈන්ගල් එකත් එක්ක හිරවෙල පහලට වැටෙන් සීන් එකක් තියෙනව නේද?)..රේඩියෝ වලින් ටෙක්නිකල් අවුලක් කියල නැත්නම් එහෙම හිතන්ඩත් පුලුවන්..ඇත්ත කතාව නම් දැනගන්ඩ වෙන්නෙ නැතිවෙයි වගේ. :(

    මෙහෙම දෙයක් වෙලා නම් ඒක ඇත්තටම දේව සාපය.
    ලංකාවේ මහ ලොකු සල්ලි කාරයෝ නෑ.
    සල්ලි ටිකක් තියන මනුස්සයෙ පොඩියට පටං ගත්ත වයාපාර වලට අකුල් හෙලන්න යනවට හොඳම වැඩේ. :frown: