BumpOw bn kdu eke intake 30 kollek. Harima ahinsaka hitha hoda kollek. Poudgalikawama aduranawa. Giya maseth hambuna ae malliwa. Paw welawa thama.
ado kdu yana eka risky wage

BumpOw bn kdu eke intake 30 kollek. Harima ahinsaka hitha hoda kollek. Poudgalikawama aduranawa. Giya maseth hambuna ae malliwa. Paw welawa thama.

ado kdu yana eka risky wage![]()
ප්ලේන් එක මුල හරියෙ ගානට එනව නේද ඒත් පාත වැඩියි කියල තේරුනමද මන්ද ටර්න් එකක් ගන්නෙ(ඔච්චර පාතින් ආවෙ,කෙලින්ම උඩට ගන්නෙ නැතුව ටර්න් එකකට ගියේ ඇයි දන්නෑ),හදිස්සියෙ හරවපු එක නිසා කොන්ට්‍රොල් නැතුව ගිහින් ගහකුත් තිබ්බ නිසා ඔහොම වෙන්ඩ ඇත්තෙ..පව් නැතිවුන අයට නිවන් සුව!.
(ඔච්චර පාතින් ආවෙ,කෙලින්ම උඩට ගන්නෙ නැතුව ටර්න් එකකට ගියේ ඇයි දන්නෑ),

එන්ජින් එක නතර වෙන්න ඇති. එතකොට ආයෙ උඩ යෑමක් නෑනෙ පාත් වීගෙන පාත් වීගෙන එනව මිසක්![]()

මටත් හිතෙනව ඔච්චර පහලට ආවෙ එන්ජින් අවුලක් නිසා වෙන්ඩ ඇති,ඒත් දන්නව විදියට එකක් නැවතුනත් අනිත් එකෙන් යන්ඩ පුලුවන්..වෙන රටවල් නම් වෙච්ච විදිය කොහොම හරි හොයාගන්නව මෙහේ කොහොම වෙයිද දන්නෑ..![]()
එන්ජින් එක නතර වෙන්න ඇති. එතකොට ආයෙ උඩ යෑමක් නෑනෙ පාත් වීගෙන පාත් වීගෙන එනව මිසක්![]()
Engine ekak fail una kiyala ehema udata ganna bari wenne na
Engine ekak fail unoth multi engine aircraft wala eka engine eken yanna puluwan
Pradanama de ethakota karanne speed convert in to height
Engine dekama fail unath yana speed eka hight ekata harawa gannawa. Ita passe land or ditch karanna sudusu areas map eke tiyenawa. E thanakata descend karanawa
Height ekata harawa gaththath inevitably bimata enna wenawane. Anika engine failure eka occur weddi thibba height and speed balapanawane. Height ekata harawa gaththa wele indan land/ditch karanna sudusu area ekak hoyaganna thiyenne limited time ekak so e time ekedi area ekak hoyaganna bari wuna wenna puluwan.

.. mokada flight ekak geniyanawa kiyanne bus ekak elawanawa wage nemeine .... un othanata enne horata license aran nemeine pilot kenek unama owa fly karanna wagema flight eke bolt ekak naara un dannawa .... e wele ee kollo tikata mukuthma karaganna bariwa yannathi paw wade

Koi rate fly karanneth ekama widiyata thama ban
Pilots la dannawa thamange aircraft eke emergencies handle karana widiya
Single engine failure & both engine failure kiyana ewa eyala kalinma training karala tiyenne
Ekata hethu hoya ganna puluwan Flight Data Recorder (FDR) = Black Box & Cockpit Voice Recorder (CVR) kiyana instruments wala thiyena data analyze karala.
මම කිව්වෙ සුන්බුන් වලින් වෙච්ච විදිය හොයාගනීද කියල
මුල්ම හරියෙ ගානට එනව ඒත් පාත වැඩියි,කෙලින්ම උස්සන්නෙ නැතුව අමාරු ටර්න් එකක් ගන්නව,ඒකට හේතු හොයාගත්තොත් තමා
ප්ලේන් එක මුල හරියෙ ගානට එනව නේද ඒත් පාත වැඩියි කියල තේරුනමද මන්ද ටර්න් එකක් ගන්නෙ(ඔච්චර පාතින් ආවෙ,කෙලින්ම උඩට ගන්නෙ නැතුව ටර්න් එකකට ගියේ ඇයි දන්නෑ),හදිස්සියෙ හරවපු එක නිසා කොන්ට්‍රොල් නැතුව ගිහින් ගහකුත් තිබ්බ නිසා ඔහොම වෙන්ඩ ඇත්තෙ..පව් නැතිවුන අයට නිවන් සුව!.

එන්ජින් එක නතර වෙන්න ඇති. එතකොට ආයෙ උඩ යෑමක් නෑනෙ පාත් වීගෙන පාත් වීගෙන එනව මිසක්![]()

Ekata hethu hoya ganna puluwan Flight Data Recorder (FDR) = Black Box & Cockpit Voice Recorder (CVR) kiyana instruments wala thiyena data analyze karala.
එහෙම තමා මටත් හිතෙන්නෙ..එන්ජින් අවුලක් වගේ තමා දැක්ක අය,ඇහුන විදිය අනුව.kohomath plane eka ochara pathin yanne na meke fault ekak nissa pathata awthi aththe ita passe gedara bera ganna thamai harawanne oya paththe plat land nane kadui helawalui ne thiyenne plane eka emergency land karanna ba.![]()

Mokada risky wenne kdu yana eka. Uba pilot kenek nowee idapan kdu yanawa nam.ado kdu yana eka risky wage![]()