SL Blacklisted Companies

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    Sri Lanka Telecom PEO TV

    Sri Lanka Telecom PEO TVපොඩි අකුණක් ගැහුවොත් පිච්චෙනවා..කැඩෙනවා...කැඩෙනවා ඉවරයක් නෑ..සර්විස් එකත් සමහර වෙලාවට හොද නෑ..කිව්ව වෙලාවට එන්නේ නෑ.. ඒත් ඉතින් ඔකෙන් දෙන පහසුකම් ඩයලොග් එකෙත් නෑ ..PEO TV හොද නැති වුනත් ඒ facilities දෙන වෙන විකල්පයක් නැති එකයි පොරශ්නේ...:dull:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    Summery of black list
    1) hameedia negambo
    2)laptop.lk
    3)Kelaniya bodhirukkarama Labrador puppies
    4)ikman.lk dog add scam
    5) nolimit hidden cameras in change rooms
    6) srilanka telecom
    7)PC house ප්රaමුඛ යුනිටි එකේ කොම්පියුටර් කඩ
    8)Immigration SERVICE scam YLDCANADA.COM (DARMASIRI YAKANDAWALA)
    9)Kandy Champa stores එකෙන් camera ගන්න එපා
    10) PC house kandy
    11)durst electronics kollupitiya
    12)tech zone
    13)da meal kalubovila
    14)(කේ සත්ගුරුනාදන්) සම පිලිබඳ දොස්තර.චැනල් කරන්න එපා.නුගේගොඩ සී මෙඩ් එකට එනවා.
    15)Premier Telecom Services (Pvt) Ltd , Mount Lavinia
    16) barefoot kollupitiya (local minissunwa pade katawath ganan gan ne
    17)vajira house builders (check balumgala on YouTube )
    18)preimire telecom
    19)UNIX CREATION,UNITY PLAZA
    20)01-විජේසිරි බෝපගේ ආයුර්වේද වෛද්ය, වෙද මැදුර, ඉද්දගොල්ල හන්දිය, වැල්ලව, කුරුණෑගල
    21)02- කිරිබත්කුඹුරේ JB industries. මුන් අපේ නෑදෑයෙක්ගේ slab එක තනිකර විනාශ කලා.
    22)03-MRF Car Care, රාජගිරිය., මුන් මගේ යලුවෙක් ගෙ කාර් එක චොර කරල දාලා රු 46000 කුත් අරගෙන

    23)Unity Plaza එකේ PC Assurance එකට ජිවිතේට යන්න එපා,, lapa දුන්නොත් බඩුම තමා
    24) Unity eke Mitec un mage motherboard ekata warrenty dun na
    25)IBTS (pvt) LTD Negombo
    26)Londontec International Campus
    27)Dialog
    28)Dedigama Jewellers
    29)Dinemore (Gangarame) eken kannath epa munge chicken Deviled eke Insects edala mattu una...
    30)ගාල්ලෙ දර්ශන phone shop ekath පට්ට චාටර් යන්නෙපා පැත්ත පලාතක
    31)UNITY PLAZA එකේ shop වලින් 75% අයිති PC Partner කියන shop එකට
    32 )takas.lk
    33)singer
    34)පැන් එශියා බැන්කුව
    35)Dial com phone shop
    36)Durst Electronics
    37)Janashakthi Insurance
    38)Matara Chamee Mobile

    39)Kiribathgoda bazooka
    40)LOLC insurance
    41) Dinapala Group-don't buy camara
    42)Sri Lanka Telecom PEO TV
    43) Dialog TV gaththata passe service eka charter
    44) ICBT
    45) ESOFT
    46) AEMC - (Australian Education)
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    Hyundai lanka එකට ගිය අවුරුද්දේ මෙලෝ සතෙක් ගන් නැති ලක්ශ 35ක ඉන්දියන් Grand i10 ලඩියක් විකුනලා දුන්නා commission දෙන්නම් කිව්වා සතයක් දුන් නෑ ඇහුවාම page එකෙනුත් block කරලා දැම්මා :(. පොලුකාරයෝ බලාගෙන ඕකුන්ගෙන් ගන්නවානම් :yes::yes::yes: https://www.facebook.com/HyundaiLanka
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    සෑහෙන වැදගත් ත්‍රෙඩ් එකක්..
    බොහොම ස්තූතියි පාරිභෝගික අධිකාරිය ගැන එහෙම දැනුවත් කළාට..

    +Rep
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ඔය තියෙන්නේ තවත් නමගිය කම්පැනියක්. ත්‍රෙඩ් කීපයක්ම වැටිලා තිබුණා මේ අය ගැනත්..:oo:

    ඩයලොග් හොරු (ග්‍රැන්ටන් හොරු)
    https://www.elakiri.com/forum/showthread.php?t=1696927

    කිසිම කමකට නැති කම්පැනියක්.. කිව්වොත් කියන්නෙ බොරු..:frown:
    මීට කාලෙකට කලින් මමත් International Driving licence එක ගන්න බලන් ඉන්න අතරේ මගේ අවේලාවටම මුනුත් ආව ලර්නර්ස් එකක ප්‍රමෝෂන් එකක් උස්සගෙන...:oo:

    මුලින් රුපියල් දාහේ කාඩ් එකයි..ඉතුරු ටික ලර්නර්ස් එකට ගෙවල ගන්න සීන් එකක්.. :baffled:

    මටත් වැඩේ කර ගන්න ඕනෙ නිසා දාහක් ගෙවල ඒ වෙලාවෙම කාඩ් එක අරන් ලර්නර්ස් එකට ගියාම කියපි තියෙන ඩ්‍රයිවින් ලයිසන් එකත් උන්ට භාර දීල තවත් රුපියල් 3000කුත් ගෙවල සතියක් ඉන්න ඕනෙ කියල...:growl:

    ඒ කාලෙ බයික් එකක් තිබුණ නිසා ලයිසන් එක මුන්ට දීල පොලීසියෙනුත් ලෙඩ දා ගන්න වෙන නිසා කොස්වත්ත පොලීසියේ ට්‍රැෆික් ඕ.අයි.සී එක්කම කතා කරල මේ ගැන අහුවා...:)

    මෙන්න ඕ. අයි.සී මට කියපි
    පුතා මෝඩ වැඩ කරන්න එපා.. කිසිම කෙනෙකුට ඔයාගෙ වලංගු රියදුරු බල පත්‍රෙ එහෙම ලඟ තියා ගන්න අයිතියක් නෑ..
    වහාම ගිහින් ඔයා ගෙව්ව සල්ලි ඉල්ල ගන්න කියල..:oo:

    ඒත් එක්කම ජාත්‍යන්තර රියදුරු බලපත්‍රෙ ගන්න හැටිත් මුල ඉඳලම මට කියල දුන්න....:yes:

    පස්සෙ මම ලර්නර්ස් එකට ගියාම එතන හිටිය ගෑනි මගෙන් බේරෙන්නම බැරි තැන උන්ගේ බොස්ට ෆෝන් එක දුන්න...

    ඒ යකාත් එක එක සුරංගනා කතා කියල, මම කොස්වත්ත පොලිසීන් මේ ගැන අහගෙන ආවෙ කියල කිව්වාම මම ලර්නර්ස් එකට ගෙව්ව ගාන ඒ වෙලාවෙම දෙන්නම් කියල අර ගෑනිටත් කිව්වා සල්ලි ටික දෙන්න කියල...

    ඒත් ග්‍රැන්ටන් එකෙන් කොල්ල කාපු රුපියල් 1000 ගැන උන් කිසිම දෙයක් දන්නේ නෑ කිව්ව...:growl:

    පස්සේ ඒ වෙලාවෙම අර ලර්නර්ස් එකේ ලොක්කට ආයි උන්ගේ ඔෆිස් එකේ ෆෝන් එකෙන්ම කෝල් එකක් අරන් මම කිව්ව මම ග්‍රැන්ටන් එකට ගිහින් මේ ගැන කතා කරල ඇවිත් සල්ලි ගන්නම් කියල... හැබැයි මට එන්න වෙන්නෙ නෑ.. මම අදාල ලියකියවිලි එක්ක අපේ අම්මව එවන්නම් කියල...
    මොකද අර ගෑනි උදේ පාන්දර මගේ සල්ලි දෙන්න විදිහක් නෑ කිව්ව ඒ වෙලාවෙ උන්ගෙ බිස්නස් මුකුත් වේලා නෑ කියලා...:frown:

    කොහොම හරි අම්ම සල්ලි ගන්න ගියාට පස්සෙ උන් අපෙ අම්මට සල්ලි දෙන්න බෑ කියල තිබුණ මම පොලිසියට ගිහින් ඇවිත් තියෙන නිසා මගේ අයි. ඩී. කොපි එකකුයි මමයි නැතුව..

    ඊට පහු වෙනිද මමම ගිහින් උන්ට දීපු සල්ලි අර ගත්ත...

    ග්‍රැන්ටන් කාරයොන්ටත් උඹ වගේම කෝල් කරල කෝල් කරල උන්ට දුන්න 1000ත් ඉල්ල ගත්ත... (ඉල්ල ගත්ත නෙමෙයි උන්ගෙ ඔෆිස් එකටම ගිහින් අරගෙන ආවා...)

    මහරගම පන්නිටිය පාර කිට්ටුව උන්ගේ ඔෆිස් එක තියෙන්නේ...

    https://www.elakiri.com/forum/showthread.php?t=1786596

    https://www.elakiri.com/forum/showthread.php?t=1599277
     
    Last edited:

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,102
    3,090
    113
    Softlogic showroms,TV ekak gaththa brand new kiyala wikinuwe card eken gewala pahuwada TV eka collect Kara ganna giyama Mona packing ekakwath nehe..dowili bendila on karala beluwahama display eke burn in marks thiyenawa (plasma TV ekak) setting Wala tv use duration eka beluwahama 2000 hrs use karala. Mun wikunanne showroom Wala display karapu tv set. we ekak illywahama ekath 1500 hrs use karala passe wenashowroom ekakin 500 hrs use karapu TV ekak ganna una ( yaaluweg ge credit card ekakin gewapu Nisa)
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,824
    35,707
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Softlogic showroms,TV ekak gaththa brand new kiyala wikinuwe card eken gewala pahuwada TV eka collect Kara ganna giyama Mona packing ekakwath nehe..dowili bendila on karala beluwahama display eke burn in marks thiyenawa (plasma TV ekak) setting Wala tv use duration eka beluwahama 2000 hrs use karala. Mun wikunanne showroom Wala display karapu tv set. we ekak illywahama ekath 1500 hrs use karala passe wenashowroom ekakin 500 hrs use karapu TV ekak ganna una ( yaaluweg ge credit card ekakin gewapu Nisa)

    උබට මොන්ගල්ද යකෝ යුස් කරපුව ගන්න... ෂෝ රුම් වල දාපුව දෙන්නේ ගොඩාක් ගණන් අඩු කරලා...

    ලංකාවේ පුන්ඩේ කම්පැනි ගොඩක් ඕක කරනවා....

    මම පුටු සෙටියක් අරන් ඔහොම උනා.... 175000 ... ගෙදරට ගෙනාවේ පැකින්වත් නැතුව....

    ඩිස්ප්ලේ දාපු එකක් මන් බැන්න පලු යන්න... රිටන් කලේ නැ වැඩේ හදිස්සි නිසා

    උන්ට කියල සෙටිය ක්ලින් කෙරෙව්වා... සේරම.... ඊට පස්සේ ඉන්වොයස් එකේ ලියෙව්ව චුටි ක්‍රැක් තිබ්බ නිසා මාරු කරවන්න ටේබල් එක ... එහෙම කරේ නැ ... උන්ගේ ලොක්කොන්ටය් සේරටම කතා කරලා ලෙඩේ ඇද්ද එහෙම කලේ ආයේ නොකරන්න....

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    Summery of black list
    1) hameedia negambo
    2)laptop.lk
    3)Kelaniya bodhirukkarama Labrador puppies
    4)ikman.lk dog add scam
    5) nolimit hidden cameras in change rooms
    6) srilanka telecom
    7)PC house ප්රaමුඛ යුනිටි එකේ කොම්පියුටර් කඩ
    8)Immigration SERVICE scam YLDCANADA.COM (DARMASIRI YAKANDAWALA)
    9)Kandy Champa stores එකෙන් camera ගන්න එපා
    10) PC house kandy
    11)durst electronics kollupitiya
    12)tech zone
    13)da meal kalubovila
    14)(කේ සත්ගුරුනාදන්) සම පිලිබඳ දොස්තර.චැනල් කරන්න එපා.නුගේගොඩ සී මෙඩ් එකට එනවා.
    15)Premier Telecom Services (Pvt) Ltd , Mount Lavinia
    16) barefoot kollupitiya (local minissunwa pade katawath ganan gan ne
    17)vajira house builders (check balumgala on YouTube )
    18)preimire telecom
    19)UNIX CREATION,UNITY PLAZA
    20)01-විජේසිරි බෝපගේ ආයුර්වේද වෛද්ය, වෙද මැදුර, ඉද්දගොල්ල හන්දිය, වැල්ලව, කුරුණෑගල
    21)02- කිරිබත්කුඹුරේ JB industries. මුන් අපේ නෑදෑයෙක්ගේ slab එක තනිකර විනාශ කලා.
    22)03-MRF Car Care, රාජගිරිය., මුන් මගේ යලුවෙක් ගෙ කාර් එක චොර කරල දාලා රු 46000 කුත් අරගෙන

    23)Unity Plaza එකේ PC Assurance එකට ජිවිතේට යන්න එපා,, lapa දුන්නොත් බඩුම තමා
    24) Unity eke Mitec un mage motherboard ekata warrenty dun na
    25)IBTS (pvt) LTD Negombo
    26)Londontec International Campus
    27)Dialog
    28)Dedigama Jewellers
    29)Dinemore (Gangarame) eken kannath epa munge chicken Deviled eke Insects edala mattu una...
    30)ගාල්ලෙ දර්ශන phone shop ekath පට්ට චාටර් යන්නෙපා පැත්ත පලාතක
    31)UNITY PLAZA එකේ shop වලින් 75% අයිති PC Partner කියන shop එකට
    32 )takas.lk
    33)singer
    34)පැන් එශියා බැන්කුව
    35)Dial com phone shop
    36)Durst Electronics
    37)Janashakthi Insurance
    38)Matara Chamee Mobile

    39)Kiribathgoda bazooka
    40)LOLC insurance
    41) Dinapala Group-don't buy camara
    42)Sri Lanka Telecom PEO TV
    43) Dialog TV gaththata passe service eka charter
    44) ICBT
    45) ESOFT
    46) AEMC - (Australian Education)
    47)ඩයලොග් හොරු (ග්‍රැන්ටන් හොරු)
    48)Softlogic showroms
    49)Hyundai lanka
    50)wow.lk
    51)anything.lk
     
    Raju_Malli

    Member
    Sep 1, 2018
    25
    3
    0
    අබාන්ස් එකේ පළාතේ යන්න එපා. පජාතම කොම්පැනි එකක්.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,154
    13,021
    113
    33
    ෆින්ලන්ඩ්

    great. thanks
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    Kelaniya බෝධිරුක්කරම කියන හරියෙන් මගේ ගෙදරින් බල්ලෙක් ගත්තා 30000/- විටර උනා
    ලබ්රෝදෝර් (labrador )kenek
    ඇටදෙක Galawala දීල තියෙන්නේ
    බල්ලා පුස්,ආර්පිකෝ එක weda කරන බුවෙක්
    :rofl::rofl: