mata kiyannda therenneth naha oya wade kohameda wenda oney kiyala.. anika aiya kiwata pase kalpana karala baluwe.. lensuwen waha gandath baha.. eth ithin methana kollo reply karala thiyanne hariyata mang wal kamata ey gani diha balan hitiya wage..![]()
mang thread topic eka Ohama damme nath nann nikamata wath apey ung thread eka click karala balane naha ne.. monva hari adult seen ekak thiyaenda oney..

අනිත් එක බබා ගොඩක් පොඩි නම් බබාට බඩගිනි වෙන වෙලාව කාටවත් හිතා ගන්න බෑ. ගොඩක් වෙලාවට පැය 2න් 2 කට feed කරන්න ඔනේ. කිරි දීල උනත් බබා ඇහරුනොත් කිරි ඉල්ලලා අඩනවා. ඒ වෙලාවට Pacifier එකක් දීල පොඩි වෙලාවක් shape කරන්න පුලුවන්. ඒත් doctors ලා එක recommend කරන්නේ නෑ.

ඔය වෙලාවට අම්මලත් අසරන වෙනවා. බලන් ඉන්න උනුත් අසරන වෙනවා.

Last edited:




