SL Captaincy..

Sudu _Banda

Junior member
  • Jan 11, 2012
    150
    14
    18
    මුරලි, සනත්, වාස් වගේ ක්‍රීඩකයන් නැතුව, මහේල සංගා ෆෝම් එකේ නැති වෙලාවක, තරුණ ක්‍රීඩකයන්ගෙන් පිරුණු අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකේ නායකත්වය භාරගෙන දීපු ෆයිට් එකට ඔබට අපගේ ප්‍රණාමය
    -pol samana-
     
    • Like
    Reactions: hamesh

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    මාරයිනේ... මහේල ඩිලා නායකත්වේ ඉන්නකොට ගහව්වේම නෑ එත ඩිලා නායකත්වෙන් යනකොට මහේලව පත් කරනවා...ඒ කියන්න නායකයා වුනාම තම ගහන්නේ...හා හා හොඳයි හොඳයි
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    මාරයිනේ... මහේල ඩිලා නායකත්වේ ඉන්නකොට ගහව්වේම නෑ එත ඩිලා නායකත්වෙන් යනකොට මහේලව පත් කරනවා...ඒ කියන්න නායකයා වුනාම තම ගහන්නේ...හා හා හොඳයි හොඳයි

    උඹ දැක්කද ඊයෙ ඩිවිලියස් අන්තිම ඕවර් දෙකේදි දීපු ගේම.අන්න ඒකයි නියම captaincy එක.spinners ලා දාලා කවුරුවත් හිතපු නැති විදිහට මැච් එක වෙනස් කලා.
    දිල්ශාන් කියන්නෙ අති දක්ෂ ක්‍රීඩකයෙක්.ඒක කතා දෙකක් නෑ.ඒත් හොඳ කැප්ටන් කෙනෙක් නෙමෙයි.ඒත් නායකත්වය බාරගෙන දුන්නු චැලේන්ජ් එකට අපි දිල්ශාන්ට ගරු කරන්න ඕනෙ.ඒ වගේම අයින් ‍වෙන්න ගත්ත තීරනය හරි තීරනයක් කියල මම විශ්වාස කරනවා.
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    මාරයිනේ... මහේල ඩිලා නායකත්වේ ඉන්නකොට ගහව්වේම නෑ එත ඩිලා නායකත්වෙන් යනකොට මහේලව පත් කරනවා...ඒ කියන්න නායකයා වුනාම තම ගහන්නේ...හා හා හොඳයි හොඳයි
    Sira Sira......
    Api Balamuko mahelage Batting captain kama Gaththama....