මුරලි, සනත්, වාස් වගේ ක්රීඩකයන් නැතුව, මහේල සංගා ෆෝම් එකේ නැති වෙලාවක, තරුණ ක්රීඩකයන්ගෙන් පිරුණු අපේ ශ්රී ලංකා ක්රිකට් ටීම් එකේ නායකත්වය භාරගෙන දීපු ෆයිට් එකට ඔබට අපගේ ප්රණාමය -pol samana-