ගහනවා කියලා මෙහෙමත් ගහන්න පුලුවන් ද බං...






අනේ බං මේ දුක නම් තව වින්දින්න බෑ...ගහනවා කියලා මෙහෙමත් ගහන්න පුලුවන් ද බං...
හැමදාම හිතනවා හෙටවත් අඩුවෙන් ගහනවා කියලා...
කොහේ කරන්නද ඉතින්...
හෙට එන්නෙත් ආයි මේ ත්‍රේඩ් 1 හොයාගෙනමනේ...
උඹලා මේක දිගටම කරගෙන පලයල්ලා අපි මැරුනත් කමක් නෑ...!!!![]()


