dan mamath dakka
wena girls lage pic tibbata kamak ne mama hithanne(ape unge asawath ekka)
eth school uniform eka adan inna ewa nam ain karoth hodai..
nethnam loku prashna athi wennath puluwan idiriyata
එතකොට මචං උඹේ අම්මත් කවදා හරි ඉස්කෝලෙ ගිහින් තියෙන්න ඇති නේද?
ඒක නෙවෙයි මෙතන කියන්න හදන්නෙ
පාසල් නිළ ඇඳුම් ඇඳන් ඉන්න photos දාන එක හොඳද?
ඒක ethical ද කියලා හිතලා බලපන්![]()