වනචර සත්තුන්ගේ නම් ගම් උපුටා ගන්න අවශ්‍ය නෑ.ඒත් මේක කියවන අය දන්නවා කාටද මේ කතා කරන්නේ කියලා.
ඔවු මම යම් හේතුවක් නිසා දැන් කීප වතාවක් බැලුවා.ඒ ඔය පිස්සන්ට තියන අමාරුව වගේ ලෙඩක් හින්දා නම් නෙවෙයි.මම හොයනව මේ වල් බල්ලෝ ටික කවුද කියලා.අහුවෙයි නේ දවසක.මතක තියාගන්න අන්තර්ජාලයේ පිහිටෙන් වීරයෝ වගේ රඟපෑවට දවසක විඳවන්න වෙනවා කියලා.
හැබැහින් ගුනවත් ගැහැනියකගේ සෙනෙහස ලබන්න බැරි තරම් වනචර-පහත් නීච අපතයන්ට මේ විදිහට අනවසරයෙන් අනුන්ගේ ෆොටෝ එකක් දිහා බලනවා ඇරෙන්න වෙන මොනව කරන්නද?එහෙම වුනත් ඒ අය ඔය තරම් පිළිකුල් -ජාතිය වනසන අය වුනත් මීහරක් වගේ කෙළ හල හලා බලන්න හොඳයිනේ?
කාගෙවත් පිංතූර හොරෙන් අරගෙන-තලු මර මරා බලලා තුප්පහි සතුටක් ලබන ළාමක දෙපා සත්තු ගැන මීට වැඩි යමක් අවශ්‍ය නෑ.මේ රටේ සභ්‍යත්වය විනාශ වෙන්නෙ ගෑනියෙක් අඩු ඇඳුම් ප්‍රමාණයක් ඇඳගෙන හිටියමද?ඒ දිහා බලලා අම්මා-නංගිලා පවා කෙළෙසන්න තරම් පහත් හැඟීම් තියන ඔය තිරිසන්නුද?(මට මේකෙ ඉන්න සේරම ගෑනු සුද්ද කරන්න උවමනා නෑ.-වැරදි කරන ගෑනු පිරිමි දෙගොල්ලම ඉන්නවා)
එළකිරියට හොඳයි නම්-පාලකට හොඳයි නම් මේක කරගෙන යනවා.හැබැයි අවසානය දුක්බර වෙයි.මේ කියන්නෙ මෙතෙක් ඔය දෙපා හරක් දැකපු මෝඩ කෙල්ල නෙවෙයි-මේ කියන්නෙ ශම්මි බව මතක තියාගත්තොත් හොඳයි.මට මේකෙ උන්නත් එකයි-නැතත් එකයි.නමුත් කොන්ද පන නැති වල් බල්ලෝ ටිකක් නිසා පැරදිලා දුවන කෙනෙක් නෙවෙයි.
dan athi ne...me thread1ke 4to asse mewage wali dagattama balana unta balanna amarui...






seriously what is wrong with u?