Sri Lankan Girls are the best

  • Total voters
    1,506
Status
Not open for further replies.

kasun0777

Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    37
    Panadura
    මෙහි පලවී ඇති සමහර ජායාරූප facebook එකෙන් උස්සපුවා නොවන බව නම් පැහැදිලිය....

    :no::no::no::no::no:

    මෙහි පලවී ඇති ගොඩක් චායාරූප Facebook එකෙන් උස්සපුවා බව පැහැදිලිය.:no::no::no::no::no:
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ෆේස් බුක් අඩවියට මේව දාන අපේ අක්කල නංගිලට ලොකු වැරද්දක් පටවන එක සදාරණ මදි......මොකද බොහෝ දෙනෙක් නොදනුවත්කම හින්ද කරන වැඩ......අන්තර්ජාලය , පරිගනකය විලසිතවක් වෙලා තියන කාලෙ එයාලටත් එක එයාලගෙ ජීවිතෙට සම්බන්ධ කරගන්න අයිතියක් තියනවනෙ....හැබැයි නොදන්න තැනක (ෆේස් බුක්) පරිස්සමෙන් හැසිරෙන්න ඕනෙ කියන එක එයාලට අමතක වෙලා තියෙන එකනම් ලොකු වරද්දක්.........

    අපෙ රටෙ ෆේක් ප්‍රොෆඉල් , හැක් කරන එවා ..... වගේ වංචා අන්තර්ජාලය භාවිත කරල කරන්න පුලුවන් කියල දන්නෙ කීදෙනාද ???

    අපෙ රට අපෙ සංස්කෘතිය අපෙ සිරිත් විරිත් අපෙ රටෙ අක්කිල නංගිලව ගොඩක් සීමා වලට යටත් කරල කියන එක අමුතුවෙන් මතක් කරන්න ඕනෙ නෑනෙ.......කෙලම් වගෙ දෙවල් හින්ද අපෙ රටෙ ගොඩක් අක්කල නංගිලට අත්වෙන තත්වය ඔයල දන්නව ඇතිනෙ........

    ඉතින් මේ ත්‍රර්ඩ් එක හින්ද කිසි වරද්දක් නොකරපු එක අක්ක කෙනක් හරි නංගි කෙනෙක්ගෙ හරි ජීවිතෙට ඔයල කලු පැල්ලමක් එකතු කලොත්......ඒ පව කවදාවත් ගෙවල ඉවර කරන්න බැරිවෙයි නේද.......

    ඔයලට අක්කල නංගිල නැතිවෙන්න පුලුවන්.....නමුත් ඔයාල ඉදිරි අනාගතයෙදි දුවෙක්ගෙ තාත්ත උන දවසට මේ ත්‍රර්ඩ් එකේ මතකය එක කල අයට මනසික වදයක් වෙයි.......
     
    • Like
    Reactions: nadun07

    SIRUS3001

    Well-known member
  • Jan 23, 2008
    13,222
    95
    48
    I Think GT Should Lock Down this Topic Untill all The Links To Profiles,inappropriate Comments etc etc are Dealt with. .
     
    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    37
    Panadura
    ෆේස් බුක් අඩවියට මේව දාන අපේ අක්කල නංගිලට ලොකු වැරද්දක් පටවන එක සදාරණ මදි......මොකද බොහෝ දෙනෙක් නොදනුවත්කම හින්ද කරන වැඩ......අන්තර්ජාලය , පරිගනකය විලසිතවක් වෙලා තියන කාලෙ එයාලටත් එක එයාලගෙ ජීවිතෙට සම්බන්ධ කරගන්න අයිතියක් තියනවනෙ....හැබැයි නොදන්න තැනක (ෆේස් බුක්) පරිස්සමෙන් හැසිරෙන්න ඕනෙ කියන එක එයාලට අමතක වෙලා තියෙන එකනම් ලොකු වරද්දක්.........

    අපෙ රටෙ ෆේක් ප්‍රොෆඉල් , හැක් කරන එවා ..... වගේ වංචා අන්තර්ජාලය භාවිත කරල කරන්න පුලුවන් කියල දන්නෙ කීදෙනාද ???

    අපෙ රට අපෙ සංස්කෘතිය අපෙ සිරිත් විරිත් අපෙ රටෙ අක්කිල නංගිලව ගොඩක් සීමා වලට යටත් කරල කියන එක අමුතුවෙන් මතක් කරන්න ඕනෙ නෑනෙ.......කෙලම් වගෙ දෙවල් හින්ද අපෙ රටෙ ගොඩක් අක්කල නංගිලට අත්වෙන තත්වය ඔයල දන්නව ඇතිනෙ........

    ඉතින් මේ ත්‍රර්ඩ් එක හින්ද කිසි වරද්දක් නොකරපු එක අක්ක කෙනක් හරි නංගි කෙනෙක්ගෙ හරි ජීවිතෙට ඔයල කලු පැල්ලමක් එකතු කලොත්......ඒ පව කවදාවත් ගෙවල ඉවර කරන්න බැරිවෙයි නේද.......

    ඔයලට අක්කල නංගිල නැතිවෙන්න පුලුවන්.....නමුත් ඔයාල ඉදිරි අනාගතයෙදි දුවෙක්ගෙ තාත්ත උන දවසට මේ ත්‍රර්ඩ් එකේ මතකය එක කල අයට මනසික වදයක් වෙයි.......

    :yes::yes::yes:
     
    VSGM

    Well-known member
  • Aug 2, 2007
    10,330
    213
    63
    20051_232819088970_565838970_3040800_3265614_n.jpg

    hmmmm :rofl::rofl::rofl:

    Cute
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මම දන්න, අපි දන්න කී දෙනෙක්ගෙ නම් පින්තූරු මම ජීටී ට කියලා අයින් කරලා තියෙනවාද කියලා එයා දන්නවා මචං.

    ඔවු. මේ ත්‍රෙඩ් එක ගොඩක් දෙනෙක් ෆලෝ කරනව. වෙන හේතුවක් හින්දා නෙවෙයි... තමුන්ගේ කාගෙ හරි අඳුරන කෙනෙක්ගෙ නම්බුව කොහෙ හරි ඉන්න අවලමෙක් හින්දා බාල්දු වෙයිද කියලා කියන එක දැන ගන්න මචෝ :D

    හරියට හරි මචන්...... මෙක බලන්න කෙල්ලො බාගෙට ඇදන් එන්නව බලල අතල් ගන්න නෙමේ......ඇත්තටම මේක බලන්න බයෙන්.....මොකද දන්න කෙනෙක්ගෙ ෆොටො තියෙන්න පුලුවන් හින්ද......මත් මෙකෙ සමහර ෆොටොස් පෙන්නල මගෙ නංගිලගෙ වගෙම මගෙ යලුවන්ටත් ප්‍රයිවසි හැදුවෙ නැත්තම් වෙනදේ පැහැදිලි කරල දුන්න.........
     
    Last edited:

    nizamaj

    Member
    Jun 8, 2008
    148
    1
    0
    Malasia
    GT ayya ma kata wada karanna danna epa mawa ain karanna ma man adurana akka kenak ai mahama kata wada karanna danna elakiri ekata katiyak giya kiyala mukut wenna na mahama kata wada karanna ida ila ina epa ape elakiri eka hodata tiyana sit ekak natam ma sit eka hamotama epa wala jara site ekak wana eka nawatanna bari wai.. ma wage anik ayaga photos dana eka kata wadak.. :angry::angry::angry: mata PM ekakin awa ma post eka maka ina mage podi kala idan adurana akki kenak paw wada karanna epa topilata Mona waida danna na :angry::angry::angry::angry::angry:

    :angry::angry: ow ow ELAKIRI eke antima kale langai !! eakai me dagalane !!! hay GRTS!! badutika pak karala lestiweyang gedara yanna !!!!!:angry::angry::angry::angry:
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    ෆේස් බුක් අඩවියට මේව දාන අපේ අක්කල නංගිලට ලොකු වැරද්දක් පටවන එක සදාරණ මදි......මොකද බොහෝ දෙනෙක් නොදනුවත්කම හින්ද කරන වැඩ......අන්තර්ජාලය , පරිගනකය විලසිතවක් වෙලා තියන කාලෙ එයාලටත් එක එයාලගෙ ජීවිතෙට සම්බන්ධ කරගන්න අයිතියක් තියනවනෙ....හැබැයි නොදන්න තැනක (ෆේස් බුක්) පරිස්සමෙන් හැසිරෙන්න ඕනෙ කියන එක එයාලට අමතක වෙලා තියෙන එකනම් ලොකු වරද්දක්.........

    අපෙ රටෙ ෆේක් ප්‍රොෆඉල් , හැක් කරන එවා ..... වගේ වංචා අන්තර්ජාලය භාවිත කරල කරන්න පුලුවන් කියල දන්නෙ කීදෙනාද ???

    අපෙ රට අපෙ සංස්කෘතිය අපෙ සිරිත් විරිත් අපෙ රටෙ අක්කිල නංගිලව ගොඩක් සීමා වලට යටත් කරල කියන එක අමුතුවෙන් මතක් කරන්න ඕනෙ නෑනෙ.......කෙලම් වගෙ දෙවල් හින්ද අපෙ රටෙ ගොඩක් අක්කල නංගිලට අත්වෙන තත්වය ඔයල දන්නව ඇතිනෙ........

    ඉතින් මේ ත්‍රර්ඩ් එක හින්ද කිසි වරද්දක් නොකරපු එක අක්ක කෙනක් හරි නංගි කෙනෙක්ගෙ හරි ජීවිතෙට ඔයල කලු පැල්ලමක් එකතු කලොත්......ඒ පව කවදාවත් ගෙවල ඉවර කරන්න බැරිවෙයි නේද.......

    ඔයලට අක්කල නංගිල නැතිවෙන්න පුලුවන්.....නමුත් ඔයාල ඉදිරි අනාගතයෙදි දුවෙක්ගෙ තාත්ත උන දවසට මේ ත්‍රර්ඩ් එකේ මතකය එක කල අයට මනසික වදයක් වෙයි.......

    gr8 reply bro.. rep+ :)
     
    dracoz

    Active member
  • Mar 14, 2009
    681
    82
    28
    meaki scn eka machanla......mama mee thread eka hamadama wage blanawa..bayai api danna adurana knk ge photo ekak meke watei kyala...machan api internet ena hinda danna knk ge photo ekak dammoth kyala ain karahaki.but machan net enneth nathi knkge photo ekak meke dammoth mokda wenne? kauda ewa ain karanna kiyanne?

    bageta adagena inna aya prashnayak na kiyamuko but machan anith photo danakota poddak hitala balapan....hithapan ubalage girl friend ge photo ekak meke damma kiyala..ethakota umbalata kenthi yanne nadda?
     
    sahathika aththa machan...

    thawa deyak admin mee thread eka close karanne naththe saha mee thread eka gana mukut kyanne naththe mee thread eke views sahenna thiena nisa..traffic eka thiyenawane.....GT bhai think abt the lives b4 traffic
     
    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,242
    515
    113
    CS OR DotA map eke
    ෆේස් බුක් අඩවියට මේව දාන අපේ අක්කල නංගිලට ලොකු වැරද්දක් පටවන එක සදාරණ මදි......මොකද බොහෝ දෙනෙක් නොදනුවත්කම හින්ද කරන වැඩ......අන්තර්ජාලය , පරිගනකය විලසිතවක් වෙලා තියන කාලෙ එයාලටත් එක එයාලගෙ ජීවිතෙට සම්බන්ධ කරගන්න අයිතියක් තියනවනෙ....හැබැයි නොදන්න තැනක (ෆේස් බුක්) පරිස්සමෙන් හැසිරෙන්න ඕනෙ කියන එක එයාලට අමතක වෙලා තියෙන එකනම් ලොකු වරද්දක්.........

    අපෙ රටෙ ෆේක් ප්‍රොෆඉල් , හැක් කරන එවා ..... වගේ වංචා අන්තර්ජාලය භාවිත කරල කරන්න පුලුවන් කියල දන්නෙ කීදෙනාද ???

    අපෙ රට අපෙ සංස්කෘතිය අපෙ සිරිත් විරිත් අපෙ රටෙ අක්කිල නංගිලව ගොඩක් සීමා වලට යටත් කරල කියන එක අමුතුවෙන් මතක් කරන්න ඕනෙ නෑනෙ.......කෙලම් වගෙ දෙවල් හින්ද අපෙ රටෙ ගොඩක් අක්කල නංගිලට අත්වෙන තත්වය ඔයල දන්නව ඇතිනෙ........

    ඉතින් මේ ත්‍රර්ඩ් එක හින්ද කිසි වරද්දක් නොකරපු එක අක්ක කෙනක් හරි නංගි කෙනෙක්ගෙ හරි ජීවිතෙට ඔයල කලු පැල්ලමක් එකතු කලොත්......ඒ පව කවදාවත් ගෙවල ඉවර කරන්න බැරිවෙයි නේද.......

    ඔයලට අක්කල නංගිල නැතිවෙන්න පුලුවන්.....නමුත් ඔයාල ඉදිරි අනාගතයෙදි දුවෙක්ගෙ තාත්ත උන දවසට මේ ත්‍රර්ඩ් එකේ මතකය එක කල අයට මනසික වදයක් වෙයි.......

    eka athakin mamath mekata ekaga wenawa
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    meaki scn eka machanla......mama mee thread eka hamadama wage blanawa..bayai api danna adurana knk ge photo ekak meke watei kyala...machan api internet ena hinda danna knk ge photo ekak dammoth kyala ain karahaki.but machan net enneth nathi knkge photo ekak meke dammoth mokda wenne? kauda ewa ain karanna kiyanne?

    bageta adagena inna aya prashnayak na kiyamuko but machan anith photo danakota poddak hitala balapan....hithapan ubalage girl friend ge photo ekak meke damma kiyala..ethakota umbalata kenthi yanne nadda?

    අපේ අය දෙයක් කරන්න කලින් ..... ඒක අනිත් පැත්තට තමන්ට උනොත් මොකද වෙන්නෙ කියල හිතනවනම් කොච්චර හොදද යාලුවා.......
     
    • Like
    Reactions: viraj_slk

    viraj_slk

    Active member
  • Oct 1, 2007
    505
    35
    28
    ෆේස් බුක් අඩවියට මේව දාන අපේ අක්කල නංගිලට ලොකු වැරද්දක් පටවන එක සදාරණ මදි......මොකද බොහෝ දෙනෙක් නොදනුවත්කම හින්ද කරන වැඩ......අන්තර්ජාලය , පරිගනකය විලසිතවක් වෙලා තියන කාලෙ එයාලටත් එක එයාලගෙ ජීවිතෙට සම්බන්ධ කරගන්න අයිතියක් තියනවනෙ....හැබැයි නොදන්න තැනක (ෆේස් බුක්) පරිස්සමෙන් හැසිරෙන්න ඕනෙ කියන එක එයාලට අමතක වෙලා තියෙන එකනම් ලොකු වරද්දක්.........

    අපෙ රටෙ ෆේක් ප්‍රොෆඉල් , හැක් කරන එවා ..... වගේ වංචා අන්තර්ජාලය භාවිත කරල කරන්න පුලුවන් කියල දන්නෙ කීදෙනාද ???

    අපෙ රට අපෙ සංස්කෘතිය අපෙ සිරිත් විරිත් අපෙ රටෙ අක්කිල නංගිලව ගොඩක් සීමා වලට යටත් කරල කියන එක අමුතුවෙන් මතක් කරන්න ඕනෙ නෑනෙ.......කෙලම් වගෙ දෙවල් හින්ද අපෙ රටෙ ගොඩක් අක්කල නංගිලට අත්වෙන තත්වය ඔයල දන්නව ඇතිනෙ........

    ඉතින් මේ ත්‍රර්ඩ් එක හින්ද කිසි වරද්දක් නොකරපු එක අක්ක කෙනක් හරි නංගි කෙනෙක්ගෙ හරි ජීවිතෙට ඔයල කලු පැල්ලමක් එකතු කලොත්......ඒ පව කවදාවත් ගෙවල ඉවර කරන්න බැරිවෙයි නේද.......

    ඔයලට අක්කල නංගිල නැතිවෙන්න පුලුවන්.....නමුත් ඔයාල ඉදිරි අනාගතයෙදි දුවෙක්ගෙ තාත්ත උන දවසට මේ ත්‍රර්ඩ් එකේ මතකය එක කල අයට මනසික වදයක් වෙයි.......

    kathawa aththa saho. api kawruth lassana kello dakinna asa thama. eth ahinsaka ganu lamayinge photos dada me thread eka yana paara echchara hoda na wage.

    wt can we do to stop this thread? .people have been asking the so calld admin of this site many times as i have seen. is GTRZ a deaf & blind hypocrite who keeps reciting d rules but doesn't enforce them? at least wake up now , think , and do the right thing!
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    අපේ අය දෙයක් කරන්න කලින් ..... ඒක අනිත් පැත්තට තමන්ට උනොත් මොකද වෙන්නෙ කියල හිතනවනම් කොච්චර හොදද යාලුවා.......
    තමන්ට නෙමේ බන්..තමන්ගෙ අක්කා කෙනෙක්ට නන්ගි කෙනෙක්ට..මොකද කවුද බන්z අපේ ෆොටොස් අරගෙන වෙන සයිට් වල අප්ලොඩ් කරන්නේ ලොල්
    එහෙම කරනවනම් කොච්චර දෙයක්ද..
    :yes::yes:
    ;)
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    තමන්ට නෙමේ බන්..තමන්ගෙ අක්කා කෙනෙක්ට නන්ගි කෙනෙක්ට..මොකද කවුද බන්z අපේ ෆොටොස් අරගෙන වෙන සයිට් වල අප්ලොඩ් කරන්නේ ලොල්
    එහෙම කරනවනම් කොච්චර දෙයක්ද..
    :yes::yes:
    ;)

    මං කිවුවෙ එකම තම මචෝ......අනිත් අක්ක කෙනෙක්ගෙ හරි නංගි කෙනෙක්ගෙ ෆොටෝ දානකොට, වෙන කෙනෙක් තමන්ගෙ අක්ක කෙනෙක්ගෙ හරි නංගි කෙනෙක්ගෙ හරි ෆොටො දැම්මනම් තමන්ට මොනව හිතෙයිද කියල හිතුවනම් මේ වගේ අවුල් වෙන්නෙ නෑ...............
     
    Status
    Not open for further replies.