Sri Lankan Girls are the best

  • Total voters
    1,506
Status
Not open for further replies.

Udperi

Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    wrong, i don't have any friends :( oya danne naha mama koi wage kenekda kiyala. mata friends la inne internet eke witharai, mama kohewath gihilla naha gedarin pita, mage parents la mata kisima dihawakata yanna awasara deela naha. mama godak unlucky.

    Topic ekata pita giyata sorry, man adata samugannawa, mama ElaKiri ekata issara awe songs download karanna, Meke godak lassana songs thiyenawa. nitharama. mama mulinma dakke me thread eka, dan dawas thunak athi onenam post karanna patan aran. eath mata ada indan ayeth elakiri enna wena ekak naha wage :(

    mage ammata asaneepai hondatama, :(
    hama kenekma sathutin inna.

    මෙතන ෆොටෝස් දාන්නැත් ඔය වගේ මානසික අසහන කාරයො තමයි
    අම්මට ඉක්මන් සුව පතනවා
     
    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,244
    517
    113
    CS OR DotA map eke
    මචන් මේක නවත්තපන් බන්.............තේරුමක් නෑ නේද.............වැල බලන්න ඕනී එවුන් වැල සයිට් වලට ගිහින් බලා ගත්ත දෙන්...........අහිංසක ලමයන්ගේ පොටොස් දාන්න එපා................අපි ආදරය කරන අයගේ ෆොටෝ එකක් මේ ත්‍රෙරෙඩ් එකේ තිබිලා දැක්කොත අපිට තරහ යනවා වගේම.............මේ ත්‍රේඩ් එකේ දැනට දාලා තියන අයටත් ආදරේ කරන අය ගොඩක් ඉන්නවා..........මිනුස්සුන්ව තරහා කරන් හොද වැඩක් කරන්න බෑ........ත්‍රේඩ් එක පටන් ගත්ත මුල් කාලේ..............මමත් කොම්න්ට් එකක් දැම්මා වගේ මතකයි.........හරියටම සුවර් නෑ.........මොඩ්ල්ස් ලගේ ෆොටොස් දැම්මට කමක් නෑ.............ඒත් ෆේස් බුක් ෆොටොස් දාන්න එපා.........මේක උබලගේම සහොදරක්ගේ ඉල්ලීමක්..........ප්ලීස්.........:no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no:

    මේකට මමත් එකඟ වෙනව මචන්....මමත් මුලින් කමෙන්ට්ස් දැම්ම තමයි. නමුත් ෆේස් බුක් එකෙන් අරගෙන දාපු ඒවට නෙමෙයි. එහෙම කරන්න එපා මචන්
     
    iphone3g

    Member
    May 15, 2009
    1,263
    10
    0
    මචන් මේක නවත්තපන් බන්.............තේරුමක් නෑ නේද.............වැල බලන්න ඕනී එවුන් වැල සයිට් වලට ගිහින් බලා ගත්ත දෙන්...........අහිංසක ලමයන්ගේ පොටොස් දාන්න එපා................අපි ආදරය කරන අයගේ ෆොටෝ එකක් මේ ත්‍රෙරෙඩ් එකේ තිබිලා දැක්කොත අපිට තරහ යනවා වගේම.............මේ ත්‍රේඩ් එකේ දැනට දාලා තියන අයටත් ආදරේ කරන අය ගොඩක් ඉන්නවා..........මිනුස්සුන්ව තරහා කරන් හොද වැඩක් කරන්න බෑ........ත්‍රේඩ් එක පටන් ගත්ත මුල් කාලේ..............මමත් කොම්න්ට් එකක් දැම්මා වගේ මතකයි.........හරියටම සුවර් නෑ.........මොඩ්ල්ස් ලගේ ෆොටොස් දැම්මට කමක් නෑ.............ඒත් ෆේස් බුක් ෆොටොස් දාන්න එපා.........මේක උබලගේම සහොදරක්ගේ ඉල්ලීමක්..........ප්ලීස්.........:no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no:

    අනේ මගුලක් කතා කරන්න එපා... උබ කියන පලියට මුන් මෙකෙ පින්තුර නොදා හිටියොතින් මදැයි... බොරු වැඩ මුන්ට මෙව කියලත්. කොච්චර කිවුවත් අඩ්මින් මේ මගුල් thread එක වහනකල් මුන් මෙකෙ පින්තුර දාන එක නවතනේ නෑ මුන් :no::no:
    char max :no::no:
     
    Last edited:

    mgtharindu

    Member
    Feb 20, 2010
    868
    35
    0
    4207_192229820590_524560590_6804920_514505_n.jpg
     
    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    ෆේස් බුක් එකේ වුනත් අපි කවුරුත් ගොඩක් පරිස්සම් වෙන්න ඕන, ප්‍රයිවසි සෙටින්ස් හරියට දාන්න ඕන, නොදන්න ඌන්ව ඇඩ කරන්නෙ නැතුව ඉන්න ඕන, ඒ වගේම එහෙම නොකල කියල ඒ ෆේස් බුක් වලින් ෆොටෝ අරන් මේකේ දාන්න වටින්නෙ නෑ, මොඩ්ලර්ස්ලගෙ, නිලියන්ගෙ ෆොටෝ දැම්මට කමක් නෑ, ඒත් ෆේස් බුක් එකේ ප්‍රයිවට් ෆොටෝ දාන එකනං වැරදියි

    ඕවා දැම්මම තේරෙන්නෙ නෑ
    කෙළවෙච්ච දාට තමයි තේරෙන්නෙ
     
    Status
    Not open for further replies.